වැඩ බලන ගමන් විධායක බලතල ක්‍රියාත්මක කරන එක හරි නැති නිසා (සහ නීති ප්‍රශ්නයක් එන්නත් පුළුවන් නිසා) අත්සන් කරේ නෑ. හැබැයි ලියකියවිලි සේරම හදලා තියෙන්නෙ.
හෙට දිවුරුම් දුන්නාට පස්සෙ රනිල් රටේ විධායක ජනාධිපති. එ‍් නිසා පැය 24 ක් තුළ රන්ජන් ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරෙනවා.
ලැබූ ජය සාමකාමීව සමරන්න.
හෙට දිවුරුම් දුන්නාට පස්සෙ රනිල් රටේ විධායක ජනාධිපති. එ‍් නිසා පැය 24 ක් තුළ රන්ජන් ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරෙනවා.
ලැබූ ජය සාමකාමීව සමරන්න.