Congrats lions and fuck you silva.

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,504
    5,922
    113
    කාලකණ්ණි දේශපාලනය ගාව ගන්නේ නැතිව.
    මුලින් තමන්ගෙ රටට ආදරය කරන්න පුරුදු වෙයල්ලා
    :angry::angry:

    koheda ban methanta deshapalanay aaweeeee :shocked::shocked::shocked::shocked::shocked:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    sirawata,thisara inna ona ban,wickets hari gananwa,me paraya ball kaala kaala out wenawa,ilagata ena ewunta epa wenawane
    අනිවා මචන්. බෝල් ගාන 50ක විතර ඩිෆරන්ස් එකක් තිබ්බා මුන් එද්දි ඒක කොහොමහරි අවම 9ටම ගෙනාවනේ. මාර දක්ෂකමක් ඒකත්.:eek:
    විකට් 4ක් ගියා කියලා වෙන එක ටීම් එකක්වත් ප්‍රෙෂර් වෙන්නේ නෑ අපේ උන් වෙනවා මොකද අර කබ්බෝ ෂුවර් නෑ:growl:
    මැතිව්ස් අවුලක් නෑ ආපු ගමන් ඇල්ලුවට මොකද ඌට 6 එකක් ගහන්න හරි පණ තියෙනවනේ:D
    anee amampa ban.. 1 dawask baru unahama maran kanawa..he is a great batsman.. not like bitch silva..
    සිරාවට...ඕකා ඔය කරන්නේ බං ගොන් ටෝක් එකක් දීලා -රෙප් හොයන එක. දෙන්න එපා ඕකට -රෙප්:growl:
    sirawata muta mara tharahak thiynne ban mahelaya ekka:yes:
    මේකනේ බං මහින්ද අබේසුන්දර වගේම පොන්සියෙක් තමයි මූත්. කාගේ හරි පු* හෝදගෙන ඉන්න එක තමයි රස්සාව. ඕකව අමතක කරමු ජයවේවා අපිට;):)
     
    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    hadissiyewath dilshanui sangai gehuwe neththam api gedara

    ow machan eka aththa ....... Silva is not in form ...... porage place eka mara wadagath team ekata . eth u perform karanne neththam mona ehekata thiyan innawada manda..... Kapuwa oyita wada godak hondai man hithanne...... :)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    hm... chamara's and samaree's moms were brutaly raped again by millionz f SL fanz 4 eating up the ballz & givin us heart attackz...
    i could shit on silva's face & piss him in his mouth...
    thnx for da Wide ball+4 runz & mathews ...!!
    :lol: අනිවා . මැතිව්ස් නැත්නම් හෙනම ප්‍රෙෂර් එකක් එන්නේ
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    අනිවා මචන්. බෝල් ගාන 50ක විතර ඩිෆරන්ස් එකක් තිබ්බා මුන් එද්දි ඒක කොහොමහරි අවම 9ටම ගෙනාවනේ. මාර දක්ෂකමක් ඒකත්.:eek:
    විකට් 4ක් ගියා කියලා වෙන එක ටීම් එකක්වත් ප්‍රෙෂර් වෙන්නේ නෑ අපේ උන් වෙනවා මොකද අර කබ්බෝ ෂුවර් නෑ:growl:
    මැතිව්ස් අවුලක් නෑ ආපු ගමන් ඇල්ලුවට මොකද ඌට 6 එකක් ගහන්න හරි පණ තියෙනවනේ:D

    සිරාවට...ඕකා ඔය කරන්නේ බං ගොන් ටෝක් එකක් දීලා -රෙප් හොයන එක. දෙන්න එපා ඕකට -රෙප්:growl:

    මේකනේ බං මහින්ද අබේසුන්දර වගේම පොන්සියෙක් තමයි මූත්. කාගේ හරි පු* හෝදගෙන ඉන්න එක තමයි රස්සාව. ඕකව අමතක කරමු ජයවේවා අපිට;):)

    issara - rep dipu kollo dan mata ho ho gala + rep denawa.
    mewa dakala hina kala marenawa ooyi :lol::D
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    mehema hari yanna bn..api 1a final set wenne ind or pak. api un 1a play karanawa nam aniwa ela batting side 1k tiyennama one...tharanga,dilshan hamadama hoda openning ekak aran play karanna puluwan weida danna ne.. karumeta hari mul wkt aduwata out unot mada pela aniwa game 1a issarahata geniyanna one...anika final 1a tiyena fround 1e 2nd innings play karanna ayata mara amarui..e nisa toss 1e wasiyat apita labunot match 1n 50%k api dinum..