Congrats Sanath Jayasuriya Back

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    thopila wage miharakta mu awrudu 2kin withara 64k gawwama ithing lokui thamai.....!!!!

    umbe gamakoheda??? ponsi sanawage benthara gagin ehada???? anam ithing ithanna deyak na....thuk nodokin halapaya...!!
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    උපුල් තරංග බෝල 100 කට 60 ක් ගහනවා කියන්නේ බෝල කනවා නේ.... එහෙනං මචන් Club match එකක Opener විදියට ඇවිත් බෝල 18 කට ලකුණු 8ක් ගහන එක බෝල කෑමක් නෙමේ ද ? කෝ ඊයේ 68 ක් ගැහුවම සනත් අයිත් Form එකට අවා නං අද ඇයි ලකුණු 8 කට out උනේ ? Flat Wicket ද නැද්ද නං මං දන්නේ නැහැ.. හැබැයි මේ match එක ගහන්නේ Bloomfield Ground එකේ ඒ ඔයා කියන විදියට සනත් play කරන club එකේ ground එක. තමන්ගේ ground එකේ ලකුණු 10 ක් ගහගන්න බැරි කෙනෙක් ද අයිත් Form එකට ඇවිත් කියන්නේ ? විලිලජ්ජාවේ සන්තෝසේ බෑ බං.........

    මචං තරංග ලා තමා ඉස්සරහට ලංකාවේ Cricket වලට ඉතුරු වෙන්නේ.... එයත් අපි පරදින්න යන matches ගොඩ දාපු කෙනෙක්.... සනත් හොදයි කියල ඒ අයව දෙකේ කොලේට දාලා කතා කරන්න එපා.....
    සනත් එක්ක මට කිසි තරහක් නෑ... අදටත් අපි අසයි ඉස්සර සනත් ගහපු matches බලන්න... හැබැයි ඊටත් වඩා අපි අසයි අයිත් ශ්‍රීලංකාව World Cup එකක් දිනනවා දකින්න.....අන්න එකට අපි කියන්නේ සුදුස්සාට නියම තැන දෙන්න......

    :eek::eek::eek:

    11.gif

    Totaly agreed mcho...

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    Player kenek form 1ta awa kiyanne "0" godaaak aran eka mactch 1ka witharak 100k or 50k gahana 1ta newe.season 1ke play karapu hema match 1kema wage runs gahala avarage 30 wage wath thibunoth a player form 1ke innawa kiyanna puluwan.
    Sanath match ganak fail wela eye 64k gahala ada 8kata out unama uta form 1ke innaw akiyanna pulwnda..???
    Api me world yanne worl cup 1 dinanna. Cricket wala yanna puluwan ihalama thena thamai world cup kiaynne.So, mekedi sana eye wage 1 parama paththu wela score karai kiyala gues karala uwa aran yana 1 newi wedagth. Onama match 1k win karawanna puluwan team 1k aran yana 1i....
    Santhge history 1 api hemoma dannawa.1996 wal world cup u kochchara loku haiyak unada kiayalath api dannawa.awa apia amathaka wenne ne.
    But , kisima deyaka kisima kenekta hemadama raja karanna be.Onama deyaka ehemai neda..?? Ithin crciket walath ehemama thamai..
    That's the reality neda..
    So , This is the time to say gud bye sanath..

    wug

    Member
    Oct 27, 2009
    565
    17
    0
    Sri Lanka
    දැන් සනා ඉන්න ෆොර්ම් එක තියෙන්නෙ උඹේ හිත ඇතුලෙ විතරයිනෙ මචන්. :lol::lol::lol:

    ෆොර්ම් එක බලලා කිව්වෙ? ෆොර්ම් එක බලන්න සනත් ගෙ ෆොර්ම් එක කොහෙද තිබ්බෙ කියලා පෙන්නපන්?

    උඹ නිකන් ආවට ගියාට කිව්වට හරි යන්නෙ නැහැනේ. 'සනත් ගෙ ෆොර්ම් එක දිහා බලලා' නම් කිව්වෙ සනත් ෆොර්ම් එකේ කියලා ඔප්පු කරපු තැනක් පෙන්නපන්. හොඳට perform කරපු එක මැච් එකක්?

    මුලු වෙලාවම කිසිම කරුණු දැක්වීමක් නැතුව නිකන් යන්නන් වාලේ කියවනවා. :lol:

    කැම්පස් පොලිට්ක්ස් එකක් මෙතන නැහැ මල්ලි. ඔයාගෙ සරල මොලේට වුනත තේරෙන්න ඕනා. සනත් ආණ්ඩු පක්ශයේ හින්ද එයාට එන්න චාන්ස් වැඩියි. මම විතරක් නෙමෙයි ඒක තමයි මෙතන් ඉන්න බහුතරයක් කියන්නෙ

    ඒක මීටර් වෙන්නෙත් නැත්තම් ඉතින් ඔයාට තේරුම් කරවන්න විදියක් නැහැ. :lol::lol:

    ප.ලි. හක හක. බොහොම ස්තූතියි මගේ පේජ් එක පැත්තේ ආවට

    Maka pata kannadeyak dala balana unta taran na. Magan rep akak dunna.
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    mama meke cmnt demme sadaranawa methana wedagath widiyata inna aya ekka eta eha gihin methana kunuharupa dala benapu unta kiyanne 4 wenida bloomfield vs colts match eka balanna reid avenue colombo 7 bloomfield ground ekata awilla score bord eka langa wall eka langa idan huu tiyapan sanata nethnam kelinma pavillion ekata waren methana hengila buranawatawada, meka dekala mata methna bennata wedak ne ubala awe nethnam ubala kiyapu jatiyemaun ubalama thama ballek mawa hapa kewata mama ballo hapa kanne hengila nisa baninawa kondak tiyenam kiyapu thenata waren ubala mata kiyapuwama karalama pennannam enna beri ubalage tiyena ubala mata benapu dewalwala tiyena deta ekai hengila gahanne waren awe nethnam ubalage wachanenma kiyana widiye ewun thama ubala
     
    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....

    අනේ මන්දා බං උඹත්... ඊයේ කිව්වා අද මැච් එකට වරෙන්, අද සනා ගහයි කියලා.. දැන් කියනවා 4 වෙන්දා වරෙන්, එදාට ගහයිලු... මි ඩොමෙස්ටික් හින්දා අවුලක් නෑ... උඹ කියන විදියට මූව වර්ල්ඩ් කප් දාලා, මූ වැදගත් මැච් එක්ක ගැහුවේ නැත්තම්, අපිට කප් එකත් නැති වෙනවා නේද... මොළේ කලඳක් හරි තියෙනවා නම්, හිතලා බලපියව්!!!
    :dull::nerd::dull:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63

    අනේ මන්දා බං උඹත්... ඊයේ කිව්වා අද මැච් එකට වරෙන්, අද සනා ගහයි කියලා.. දැන් කියනවා 4 වෙන්දා වරෙන්, එදාට ගහයිලු... මි ඩොමෙස්ටික් හින්දා අවුලක් නෑ... උඹ කියන විදියට මූව වර්ල්ඩ් කප් දාලා, මූ වැදගත් මැච් එක්ක ගැහුවේ නැත්තම්, අපිට කප් එකත් නැති වෙනවා නේද... මොළේ කලඳක් හරි තියෙනවා නම්, හිතලා බලපියව්!!!
    :dull::nerd::dull:
    ne ban ubata meka adala ne mama katha kale uba den kiyanawa wage topic ekata adalawa sana gehuwath neththath mata wedak ne meke inna ballo tikak mata kunuharupen benala tiye mama hewwata unge id humba une nehe kohomath humba unath wedak ne hoyaanna mata wela ne ehema unta mama kiyanne sana gehuwath neththath edata arala yawanna enna kiwwe
     
    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    ne ban ubata meka adala ne mama katha kale uba den kiyanawa wage topic ekata adalawa sana gehuwath neththath mata wedak ne meke inna ballo tikak mata kunuharupen benala tiye mama hewwata unge id humba une nehe kohomath humba unath wedak ne hoyaanna mata wela ne ehema unta mama kiyanne sana gehuwath neththath edata arala yawanna enna kiwwe

    ආහ්හ්!! ඒක මිසක්!! :eek::eek:
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    ne ban ubata meka adala ne mama katha kale uba den kiyanawa wage topic ekata adalawa sana gehuwath neththath mata wedak ne meke inna ballo tikak mata kunuharupen benala tiye mama hewwata unge id humba une nehe kohomath humba unath wedak ne hoyaanna mata wela ne ehema unta mama kiyanne sana gehuwath neththath edata arala yawanna enna kiwwe

    මගෙත් මේ tread එකට දාපු comment නිසා REP කපලා තිබ්බා..... මම මෙතන කවවත් විවේචනය කලේ නෑ මං කිව්වේ සනත් ගැන මගේ අදහස... ඕවා ගණන් ගන්න එපා බන්....
    :eek::eek::eek:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මගෙත් මේ tread එකට දාපු comment නිසා REP කපලා තිබ්බා..... මම මෙතන කවවත් විවේචනය කලේ නෑ මං කිව්වේ සනත් ගැන මගේ අදහස... ඕවා ගණන් ගන්න එපා බන්....
    :eek::eek::eek:
    ne ban ne ubala gena newei tom riddle ewage methana inna one widiyata cmnts dala oya topic ekata katha karaganna apu ubala wage aya gena mata happy oppasite unath ubala wage aya inna one, methana innawa napunsaka ballo tikak mage user cp eke tiyenawa un daapu cmnts id eka nehe id tibbath wedak ne hengila gahana un e wage un nisa thama me site ekatath kela wenne hengila ke gahana un unta mama enna kiwwe edata awanam karana de edata dannam mama public eke meka kiyanne kondak tiyenam ei nethnam aya mata bani bennata mata owa wadinne unge hety e issarata awanam dannawa karana de awe ne kiyanne un itin mata kiyapuwa untama wadinawa kiyana eka wenne
     
    • Like
    Reactions: wug and Tom Riddle

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ne ban ne ubala gena newei tom riddle ewage methana inna one widiyata cmnts dala oya topic ekata katha karaganna apu ubala wage aya gena mata happy oppasite unath ubala wage aya inna one, methana innawa napunsaka ballo tikak mage user cp eke tiyenawa un daapu cmnts id eka nehe id tibbath wedak ne hengila gahana un e wage un nisa thama me site ekatath kela wenne hengila ke gahana un unta mama enna kiwwe edata awanam karana de edata dannam mama public eke meka kiyanne kondak tiyenam ei nethnam aya mata bani bennata mata owa wadinne unge hety e issarata awanam dannawa karana de awe ne kiyanne un itin mata kiyapuwa untama wadinawa kiyana eka wenne

    අපොයි ඕක කතා කලාටත් රෙප් කපල ද.:no: මම ඒත් අහන්න හිටියෙ ඔය කොටුව රතු වුනේ මේකෙ කතා කරන්න ගිහිල්ල ද කියලා.

    මම නම් කවදාවත් කුණු හරපෙන් -රෙප් දීලා නැහැ, හැබැයි ඇති තරම් හම්බ වෙලා තියෙනවා.:lol: මොනවා කරන්නද ඉතින් බලපන්කො ඒකෙත් හැටි. :dull::P:dull:

    ඔන්න මම දුන්නා rep+. :)
     
    Last edited: