Congratulations ~ සුභ පැතුම් !

maleemsg

Member
sampath312 said:
අම්මපා අපිට හිටියෙනෑ නෙ මේවගේ කවි ලියන්න :( හිටියත් අපි කවියක් ලියන්න තරම් දෙයක් කලා ඈ:eek: :lol: :lol:

මලී කවිය ගැන කියන්න බැරි උනා ....රවියගේ උපාධිය ගන්න දවසට මගෙන් ..ඔන්න දැම්මම book ඈ:cool:

:cool: :cool: mode ගොවියන්ට මොන කව්ද? :dull: :lol:

:) :) හරි හරි ඒක PS කරන්නේ මම:lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
අඩේ මට ඒ ටික අමතක උනානේ....වැදගත්ම කොටස...:lol: :lol: :rofl: :rofl: ඒකත් කිව්වනම් මූ සතියක් අඩනවා sure...!:lol: ඇඩුවේ ඒ ටික නැති හින්දද මන්දා....:eek: :rofl: :dull: :lol: :lol:

නැතුව බන් මලී උඹ හදන්නෙ මේ යකා මේකට ගිහින් එනකනුත් single තියන්නද???:sorry: :sorry:

පිස්සුනම් එපා ...පස්සෙ දුක් වෙයි නැත්තම් ලොක වර්ථාවක් වෙයි:lol:

ඒ වගේ අපරාධ වෙන්න තියන්න නම් එපා..ඊ ලග batch එකේ තාම එයා එනවලු:lol: :lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
:cool: :cool: mode ගොවියන්ට මොන කව්ද? :dull: :lol:

:) :) හරි හරි ඒක PS කරන්නේ මම:lol:

එහෙනම් බේ බදු චින්තකයෙන්ට :eek: :eek: හරි හරි mod කපමුකො එතකොට ගොවියනෙ ...ඉස්සර ගොවියෙ නවි කිව්වනෙ... anemandalove කෑමට ගිහින් මගෙ හිතේ...මේ ටිකේ කන එකක් තමා ඊට පස්සෙ rag කන්න ඇත්තෙ මගෙ හිතේ:lol: :lol:
 
maleemsg

Member
sampath312 said:

නැතුව බන් මලී උඹ හදන්නෙ මේ යකා මේකට ගිහින් එනකනුත් single තියන්නද???:sorry: :sorry:

පිස්සුනම් එපා ...පස්සෙ දුක් වෙයි නැත්තම් ලොක වර්ථාවක් වෙයි:lol:

ඒ වගේ අපරාධ වෙන්න තියන්න නම් එපා..ඊ ලග batch එකේ තාම එයා එනවලු:lol: :lol:

මට නම් මු සත පහක*ට විශ්වාස නෑ...අක්කේ කෙල්ලෙක් බැළුවා කියාගෙන එයිද දන්නේ නෑ අඩාගෙන...:lol: :lol: :rofl:

ඔව් එයා මේ පාර වෙන්න ඇති A/L කරන්නේ...(ko ravi ne neda? mawa maranawa ahala pahala hitiya nam)
 
maleemsg

Member
sampath312 said:
එහෙනම් බේ බදු චින්තකයෙන්ට :eek: :eek: හරි හරි mod කපමුකො එතකොට ගොවියනෙ ...ඉස්සර ගොවියෙ නවි කිව්වනෙ... anemandalove කෑමට ගිහින් මගෙ හිතේ...මේ ටිකේ කන එකක් තමා ඊට පස්සෙ rag කන්න ඇත්තෙ මගෙ හිතේ:lol: :lol:

හරි හරි බලමුකෝ පසුවට....:nerd:

anemandalove ආවා....:baffled: :baffled: මරයිද දන්නේ නෑ:dull:
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
sampath312 said:
හප්පා දැන් සැර ඈ ...හරි හරි දැන් ඉතින් ආයෙත් වැඩ පටන් ගන්නයි තියෙන්නෙ පවුලක් පන්සලක් හෙම හොයාගෙන ඔය යන එකෙන්ම:shocked:
aiooooo paulak kese wethath panslak nam hoyaganna wenawa..:lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
මට නම් මු සත පහක*ට විශ්වාස නෑ...අක්කේ කෙල්ලෙක් බැළුවා කියාගෙන එයිද දන්නේ නෑ අඩාගෙන...:lol: :lol: :rofl:

ඔව් එයා මේ පාර වෙන්න ඇති A/L කරන්නේ...(ko ravi ne neda? mawa maranawa ahala pahala hitiya nam)

ආ ඔහොම තමා අපිත් පොඩි කාලෙ:eek: :lol: රවිය හැදිල එයි ...ඊට පස්සෙ ඔයා අඩයිද දන්නෙ නෑ.. රවී මල්ලි කොල්ලෙක් බැලුව කියල:lol: :lol:
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
maleemsg said:
මට නම් මු සත පහක*ට විශ්වාස නෑ...අක්කේ කෙල්ලෙක් බැළුවා කියාගෙන එයිද දන්නේ නෑ අඩාගෙන...:lol: :lol: :rofl:

ඔව් එයා මේ පාර වෙන්න ඇති A/L කරන්නේ...(ko ravi ne neda? mawa maranawa ahala pahala hitiya nam)

monawada appa mee kiyanne..mage pirisidu charitaya gathanaya karanna epaaa
aiooo mata pissu wageeeee
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
ravicplk said:

කොයි හරියෙද මල්ලි පිරිසිදු:eek: ??? පපුව හරියෙද?? ඒක නමු වෙන්න පුලුවන් moko අනේ මනදනෙ:lol:
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
sampath312 said:
කොයි හරියෙද මල්ලි පිරිසිදු:eek: ??? පපුව හරියෙද?? ඒක නමු වෙන්න පුලුවන් moko අනේ මනදනෙ:lol:
ow ow ee hariyee thama....aioo man yanawa yanna..methana hitiyoth mona weida manda...hoda welawata ara bomaaaaaaans hitiye naththe, naththam methana hena winasayak wenawa,
 
maleemsg

Member
sampath312 said:
ආ ඔහොම තමා අපිත් පොඩි කාලෙ:eek: :lol: රවිය හැදිල එයි ...ඊට පස්සෙ ඔයා අඩයිද දන්නෙ නෑ.. රවී මල්ලි කොල්ලෙක් බැලුව කියල:lol: :lol:

:lol: :lol: :lol: :lol: :lol: අපෝ..මම රවී මල්ලි***ට කියන්නේ නෑ:no: මූට නිදහසේ ඉගන ගන්න වැඩ ...අනිත් වැඩ එහෙම කරන්න දෙන්න එපැයි...:lol: :lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
ravicplk said:
ow ow ee hariyee thama....aioo man yanawa yanna..methana hitiyoth mona weida manda...hoda welawata ara bomaaaaaaans hitiye naththe, naththam methana hena winasayak wenawa,

හි හී මොකෝ ඔච්චර ලැජ්ජ.....:rofl: ඔව ඉතින් ලැජ්ජ වෙන්න දෙවල් නෙමේ දැන් ලොකු ලමයෙක්කෙ..තව ටික දවසකින් අම්ම ලගට ගෙන්නලම අහයි පුතේ අදහසක් හෙම තියෙනවනම් කියන්න හංගන් ඉන්න එපා කියලාලා
:lol: :lol: :rofl: