Congratulations ~ සුභ පැතුම් !

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
sampath312 said:

හි හී මොකෝ ඔච්චර ලැජ්ජ.....:rofl: ඔව ඉතින් ලැජ්ජ වෙන්න දෙවල් නෙමේ දැන් ලොකු ලමයෙක්කෙ..තව ටික දවසකින් අම්ම ලගට ගෙන්නලම අහයි පුතේ අදහසක් හෙම තියෙනවනම් කියන්න හංගන් ඉන්න එපා කියලාලා
:lol: :lol: :rofl:
ha ha hahaaaaaaaaaaaaaa:lol: :lol: :lol: :lol: :lol:

mage uththare mokak weida...hahaa
 
maleemsg

Member
ravicplk said:
ow ow ee hariyee thama....aioo man yanawa yanna..methana hitiyoth mona weida manda...hoda welawata ara bomaaaaaaans hitiye naththe, naththam methana hena winasayak wenawa,

:( අනේ ඔව් බෝ n XP නැති උනානේ වෙලාවට අපරාදේ...කමක් නෑ ඉන්න වෙලාවක ආයේ පටන් ගමු...:lol: :dull: :rofl:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
ravicplk said:
ha ha hahaaaaaaaaaaaaaa:lol: :lol: :lol: :lol: :lol:

mage uththare mokak weida...hahaa

මොකද්ද ඉතින් මහ ගානක් නෑනෙ, එක නමනෙ කියල දුවන එකයි තියෙන්නෙ ලජ්ජයි වගේ නම්..අම්මට තේරෙයි:lol: :lol: :lol: :baffled:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
:( අනේ ඔව් බෝ n XP නැති උනානේ වෙලාවට අපරාදේ...කමක් නෑ ඉන්න වෙලාවක ආයේ පටන් ගමු...:lol: :dull: :rofl:

එහෙනම් මේ දරුව වෙනුවෙන් වෙලාවක් එහෙම බලල ඔක්කොම එකතු වෙල හෙම bite (no) කරමු නේද?:lol: :lol:
 
maleemsg

Member
sampath312 said:
මොකද්ද ඉතින් මහ ගානක් නෑනෙ, එක නමනෙ කියල දුවන එකයි තියෙන්නෙ ලජ්ජයි වගේ නම්..අම්මට තේරෙයි:lol: :lol: :lol: :baffled:

:no: :no: රවි එහෙම නෙවෙයිළු.... අනේ මන්දා අම්මේ ... කියලලු කියන්නේ එදා*ටත්...!:lol: :dull: :rofl:
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
sampath312 said:
මොකද්ද ඉතින් මහ ගානක් නෑනෙ, එක නමනෙ කියල දුවන එකයි තියෙන්නෙ ලජ්ජයි වගේ නම්..අම්මට තේරෙයි:lol: :lol: :lol: :baffled:
heheheeee mage ilaga poem eka kiyawanna. ethakota therei okkoma..
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
maleemsg said:
:no: :no: රවි එහෙම නෙවෙයිළු.... අනේ මන්දා අම්මේ ... කියලලු කියන්නේ එදා*ටත්...!:lol: :dull: :rofl:
ow ow ehma thama kiyanna inne. anemanda love nee..ha ha haaaa:lol:
 
maleemsg

Member
sampath312 said:
එහෙනම් මේ දරුව වෙනුවෙන් වෙලාවක් එහෙම බලල ඔක්කොම එකතු වෙල හෙම bite (no) කරමු නේද?:lol: :lol:

ඔව් ඔව්.... uni යන්න කලින් සේරම උපදෙස් ටික දෙන්න එපැයි...:nerd: :nerd:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
:no: :no: රවි එහෙම නෙවෙයිළු.... අනේ මන්දා අම්මේ ... කියලලු කියන්නේ එදා*ටත්...!:lol: :dull: :rofl:

අනේ මන්ද අම්මෙ මේ අරෙහෙ ගියායින් පස්සෙ මොකද්දො එකක තයෙනවතේ වගෙ නෑත් වගෙ මට තේරෙන් නෑ අම්මෙ :lol: :lol: කියද්දි අම්ම දැනගනීයි..මොකෝ මූව අපි අද ඊයෙ දන්නව උනාට අම්ම දන්නෙ මූ උපන් දවසෙ ඉදන්නෙ:lol: :lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
ඔව් ඔව්.... uni යන්න කලින් සේරම උපදෙස් ටික දෙන්න එපැයි...:nerd: :nerd:

හම් හම් ..ඒව අපේ යුතුකම්:lol:
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
maleemsg said:
ekkenek sulochanata liuwa.. oya katada liyanna yanne...onna onna apita kiuwe wath ne neda??

sampath aiye api nodannawa unata meya sehenna dannawa wage..!:baffled: :baffled:
man katawath liyanne naa. mage adahas liyanne. eka baalanna..ethakota thereii...:) :)

man sahenna danne naa..tikai danne..
 
maleemsg

Member
sampath312 said:

අනේ මන්ද අම්මෙ මේ අරෙහෙ ගියායින් පස්සෙ මොකද්දො එකක තයෙනවතේ වගෙ නෑත් වගෙ මට තේරෙන් නෑ අම්මෙ :lol: :lol: කියද්දි අම්ම දැනගනීයි..මොකෝ මූව අපි අද ඊයෙ දන්නව උනාට අම්ම දන්නෙ මූ උපන් දවසෙ ඉදන්නෙ:lol: :lol:

:lol: :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl:

පව් කෙළුවා.....අදට ඈති වගේ මම එහෙනම් දැන් සැතපෙන්න යමි....:) සුභ රාත්රයක් ....!

සම්පත් අයියා රව් මල්ලි මම යමි....!:) :)
 
maleemsg

Member
ravicplk said:
thama damme naa ..liwweth naa...hithe thiyanawa adahasak..vachanawallata daganna baruwa mee inne..

hitha hitha inna epa malli liyala denna... sampath , pamith XP boman oya hemoma hoda adahas dei ooyata hoda athdekeema thiyana udawiyane.. aye be nokiyanna liyala denna e lamayata..!:lol: :lol: :lol: :dull:

@ sampath ow aiye ewa yuthukam + ara liyanawa kiyana eka apita pennana ekak ne man hithanne...!:rofl: eka ravi kelinma lebiya yuththata dei..!:lol: :rofl:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
:lol: :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl:

පව් කෙළුවා.....අදට ඈති වගේ මම එහෙනම් දැන් සැතපෙන්න යමි....:) සුභ රාත්රයක් ....!

සම්පත් අයියා රව් මල්ලි මම යමි....!:) :)

හරි හරි මාලියො..මාත් අසාදධ්*ය තත්වයේ පසු වෙන්නෙ..රවී මල්ලි හෙමුබත් වෙලා ඉන්නෙ මාර මහන්සියි මාත් යනව..1ක දවසෙ වැඩේ 2ක උනානෙ ...එහෙනම් හෙට හමු වෙමු...:) අපිත් ගියා....
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
ravicplk said:
thama damme naa ..liwweth naa...hithe thiyanawa adahasak..vachanawallata daganna baruwa mee inne..

මම කියන්නම් දිග ලියුමක්ම ලියන්න රෝස පාට පෑනකින් ඔක්කොම දාල:lol: :lol: :lol: :lol:
මම ගියා හොදේ..