නෝමල් මාතියා ගොඩ කෝම හරි.
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Jul 20, 2022 #2 මේ ගේම් එකේ ජෙහාන් තමයි අනුරයියා. සනිල්ස තමයි මල් දෙණිය. ජෙහාන් කරේ වෘත්තිය සමිති වැඩ වර්ජන හරහා සනිල්සට බලය ගන්න පාර හදන එක. 2015 කරපු දේ 2022 ත් කරා. ඉදිරියට පොඩි පොඩි අරගල අදෝනා ඇහෙයි. ප්‍රතිපාදන නතර වෙද්දි ඔය ලමයිට ගෙදර යන්න වෙයි. අරගලය සාර්ථකයි !
මේ ගේම් එකේ ජෙහාන් තමයි අනුරයියා. සනිල්ස තමයි මල් දෙණිය. ජෙහාන් කරේ වෘත්තිය සමිති වැඩ වර්ජන හරහා සනිල්සට බලය ගන්න පාර හදන එක. 2015 කරපු දේ 2022 ත් කරා. ඉදිරියට පොඩි පොඩි අරගල අදෝනා ඇහෙයි. ප්‍රතිපාදන නතර වෙද්දි ඔය ලමයිට ගෙදර යන්න වෙයි. අරගලය සාර්ථකයි !