Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Congratulations Australia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ එවුන් ඉන්දියාව පැරදුනාම හුරේ දාන්නේ අල්ලපුගෙදර එකා දියුණුවෙනවට සිංහලුන්ට තියන ඊරිසියාවේ ජානගත ප්රතිඵලයක් විදිහට.. මටත් ඉතින් ඒ සන්තෝසේ එහෙමම දැනුනා.. ඒත්..

ඉන්දියාව කියන්නේ ලංකාවේ ක්රිකට් අද මේ වෙලාතියන විනාශයට සෘජුවම වගකියන්න ඔනේ රට.. ඕකුන් තමයි ICC එකේ බලය අල්ලාගෙන ලංකාවේ දූෂිත ක්රිකට් බෝඩ් එකට සපෝර්ට් කරේ..ඒ අතින් බැලුවම ඕසීලා දින්නට අපි සන්තෝෂ වෙන්න ඕනේ..

රෝහිත් ශර්මා කියන්නේ ලංකාවට ගොඩක් ආදරය කරපු චරිතයක්.ලාංකිකයන්ගේ හදගැස්ම තේරුම් ගත්ත චරිතයක්...ඒ වගේ ආදරයක් අපිට ඕසීලාගෙන් ලැබිලා නෑ.. ලංකාවේ ක්රිකට් ලෝලීන් ලෙඩ උනාම උන්ගේ ගෙවල් වලටත් මේ මනුස්සයා ගියා.. ලොකු කම් නැති චරිතයක්..එහෙම පොරක් අඬනවා දැක්කම පොඩි අවුලක් දැනේනවා.. මේකා කැප්ටන් නොවී හිටියනම් ඒ දුකත් අපිට නෑ..

විරාට් කෝලී කියන්නේත් ලංකාවට හිතවත් චරිතයක්..එහෙම ආදරයක් අපිට ඕසීලාගෙන් ලැබිලා නෑ..

ලංකාව අමාරුවේ වැටුන වෙලාවට ඉස්සෙල්ලම ලඟට එන්නේ ඉන්දියාව.. ලංකාවේ සල්ලිපස්සේ යන ක්රීඩකයන්ට පොඩි පුහුණුවීම් දෙනවත් අපි දැකලා තියනවා ඉන්දියන් ක්රීඩකයන් විසින්..

ලොකුම සිංහල ඩයස්පෝරාව ඉන්නේ ඕසීවල..උන්ව ගහලා පන්නන්නේ නැතිව ඕසීලා තියාගන්න නිසා ඕසීලා දින්නයි කියන්නේ නිකන් අපි දින්නා වගේ ෆීලින් එකකුත් දැනෙනවා..

IPL එකක් පුරුදු කරලා ලංකාව වගේ විනයක් නැති හොරුන්ගෙන් පිරිච්ච රටවල්වල ක්රීඩකයන් මුදලට බිලී බාගෙන උන්ගේ දක්ෂතා අදුරගෙන ඒ හරහා ඒ රටවල් වල ක්රිකට් විනාශ කලේ ඉන්දියාව.. ඒවගේම IPL කොපි කරලා දැන් තරඟ ගොඩක් බෝවෙලා නිසා රට ගැන නොහිතා සල්ලිපස්සේ යන ක්රිඩකයෝ ලංකාව වගේ ආතක් පාතක් නැති රටවල බෝ කලේ ඉන්දියාව.. ඒ අතින් ඕකුන් පැරදිච්ච එකමයි හොඳ..

[QUOTE="Kumbhakarna22, post: 29380384, member: 579951"] [B][SIZE=6]ලංකාවේ එවුන් ඉන්දියාව පැරදුනාම හුරේ දාන්නේ අල්ලපුගෙදර එකා දියුණුවෙනවට සිංහලුන්ට තියන ඊරිසියාවේ ජානගත ප්රතිඵලයක් විදිහට.. මටත් ඉතින් ඒ සන්තෝසේ එහෙමම දැනුනා..🤭 ඒත්..😳😳😳 👉ඉන්දියාව කියන්නේ ලංකාවේ ක්රිකට් අද මේ වෙලාතියන විනාශයට සෘජුවම වගකියන්න ඔනේ රට.. ඕකුන් තමයි ICC එකේ බලය අල්ලාගෙන ලංකාවේ දූෂිත ක්රිකට් බෝඩ් එකට සපෝර්ට් කරේ..ඒ අතින් බැලුවම ඕසීලා දින්නට අපි සන්තෝෂ වෙන්න ඕනේ..🥳 👉රෝහිත් ශර්මා කියන්නේ ලංකාවට ගොඩක් ආදරය කරපු චරිතයක්.ලාංකිකයන්ගේ හදගැස්ම තේරුම් ගත්ත චරිතයක්...ඒ වගේ ආදරයක් අපිට ඕසීලාගෙන් ලැබිලා නෑ.. ලංකාවේ ක්රිකට් ලෝලීන් ලෙඩ උනාම උන්ගේ ගෙවල් වලටත් මේ මනුස්සයා ගියා.. ලොකු කම් නැති චරිතයක්..එහෙම පොරක් අඬනවා දැක්කම පොඩි අවුලක් දැනේනවා.. මේකා කැප්ටන් නොවී හිටියනම් ඒ දුකත් අපිට නෑ..:cry: 👉විරාට් කෝලී කියන්නේත් ලංකාවට හිතවත් චරිතයක්..එහෙම ආදරයක් අපිට ඕසීලාගෙන් ලැබිලා නෑ..:cry: 👉ලංකාව අමාරුවේ වැටුන වෙලාවට ඉස්සෙල්ලම ලඟට එන්නේ ඉන්දියාව.. ලංකාවේ සල්ලිපස්සේ යන ක්රීඩකයන්ට පොඩි පුහුණුවීම් දෙනවත් අපි දැකලා තියනවා ඉන්දියන් ක්රීඩකයන් විසින්..:cry: 👉ලොකුම සිංහල ඩයස්පෝරාව ඉන්නේ ඕසීවල..උන්ව ගහලා පන්නන්නේ නැතිව ඕසීලා තියාගන්න නිසා ඕසීලා දින්නයි කියන්නේ නිකන් අපි දින්නා වගේ ෆීලින් එකකුත් දැනෙනවා..🥳 👉 IPL එකක් පුරුදු කරලා ලංකාව වගේ විනයක් නැති හොරුන්ගෙන් පිරිච්ච රටවල්වල ක්රීඩකයන් මුදලට බිලී බාගෙන උන්ගේ දක්ෂතා අදුරගෙන ඒ හරහා ඒ රටවල් වල ක්රිකට් විනාශ කලේ ඉන්දියාව.. ඒවගේම IPL කොපි කරලා දැන් තරඟ ගොඩක් බෝවෙලා නිසා රට ගැන නොහිතා සල්ලිපස්සේ යන ක්රිඩකයෝ ලංකාව වගේ ආතක් පාතක් නැති රටවල බෝ කලේ ඉන්දියාව.. ඒ අතින් ඕකුන් පැරදිච්ච එකමයි හොඳ..🥳[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom