ලංකාව දිනුවට වඩා සතුටුයි. ඔකතමාකියන්ෙන් වැඩකාරයාට ෙබාරැබෑ. අරැන් ෙමාන ෙග්ම ගැහුවත් ඔසිෙයා වට්ටන්න බැ.
ෂුවර්ද?හැබැයි ලනකාවේ එවුන් බහුතරයක් ඉන්දියාවට කැමති නැති උනාට ඉන්දියන් කාරයෝ ලංකාවේ උන්ට කැමති.
ඔව් මට හම්බ වෙච්ච ගොඩක් ඉන්දියන් කාරයෝ ලංකාවට කැමති. අකමැති උනුත් ඇති හැබැයි ගොඩක් උන් අවුලක් නැහැ. උන්ගේ හැබැයි ඉන්දියන් කාරයෝට අදිනවා වගේ පට්ට චාටර් සීන් තියනවා.ෂුවර්ද?
ඒ බොරුව. මමත් උන් හම්බුනාම ඉන්දියන් උන්ව වර්ණනා කරනව. මට හම්බුන සමහර උන් හිතන් ඉන්නෙ ලංකාව අන්ත දුප්පත් රටක් කියල. උන්ගෙ රට තරම්නම් තාම දුප්පත් නැති උනත්. Asia Cup කාලෙ ඇහුව Facilities මදි නිසා නේද කොලඹ විතරක් ගහන්නෙ කියල. මෝදිගෙ ටොපි කාල Wion එකේ news බලන උන්.ඔව් මට හම්බ වෙච්ච ගොඩක් ඉන්දියන් කාරයෝ ලංකාවට කැමති. අකමැති උනුත් ඇති හැබැයි ගොඩක් උන් අවුලක් නැහැ. උන්ගේ හැබැයි ඉන්දියන් කාරයෝට අදිනවා වගේ පට්ට චාටර් සීන් තියනවා.
උන්ගෙ රටේ අති බහුතරය දුප්පත් උනාට රජයක් විදියට අපේ වගේ බංකොලොත් නෑ බන්. ඩොලර් බිලියන දාස් ගානක සංචිත තියෙනව. උන්ගෙ රට වැටෙන්නෙත් නෑ. හැබැයි දුප්පතුන්ට සහන දෙනව කියල 5000 කොල බෙදන්න ගියොත් නම් බංකොලොත් වෙයි.උන්ගෙ රට තරම්නම් තාම දුප්පත් නැති උනත්.
සාමාන්‍ය මිනිහගෙ Day to day life එකින් තමයි බලන්නෙ දුප්පත්ද නැද්ද කියල. HDI වගේ index තියෙන්නෙ ඒකට. උන්ගෙ රජයට සල්ලි තිබ්බට ඒක හරියට Use කරල නෑ තෑම උන්ගෙ Rich vs poor gap එක අඩු කරන්න.උන්ගෙ රටේ අති බහුතරය දුප්පත් උනාට රජයක් විදියට අපේ වගේ බංකොලොත් නෑ බන්. ඩොලර් බිලියන දාස් ගානක සංචිත තියෙනව. උන්ගෙ රට වැටෙන්නෙත් නෑ. හැබැයි දුප්පතුන්ට සහන දෙනව කියල 5000 කොල බෙදන්න ගියොත් නම් බංකොලොත් වෙයි.
They're better pretenders. Way better than sinhallu.ඔව් මට හම්බ වෙච්ච ගොඩක් ඉන්දියන් කාරයෝ ලංකාවට කැමති. අකමැති උනුත් ඇති හැබැයි ගොඩක් උන් අවුලක් නැහැ. උන්ගේ හැබැයි ඉන්දියන් කාරයෝට අදිනවා වගේ පට්ට චාටර් සීන් තියනවා.
Nugathkama penna epa mekata avithType karanna igena ganin huttiye
කුසල් පෙරේරා තමයි වීරයාwatila hitiye api thamai tune karala gaththe![]()
විරාට් කෝලී කියන්නේත් ලංකාවට හිතවත් චරිතයක්..එහෙම ආදරයක් අපිට ඕසීලාගෙන් ලැබිලා නෑ..