Congratulations Doctors

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    දොස්තරලට දෙනව කිව්වම ඔච්චර දේවල් කිව්වට ගමක් ගමක් ගානෙ හොරට තෙල් ගහගත්ත පොලිසියට මුකුත් කිව්වෙත් නෑ, කියන්නෙත් නෑ නේද. :lol:
    මොකටද පොලිස් කාරයන්ට තෙල් දෙන්නෙ කියල අහපන්කො. උන්ට බැරැක්ක වල ඉන්න පුලුවන්. පොලිස් කාරයො පොලීසියෙ වාහන පාවිච්චි කරන්නෙ.

    ඒක නෙවෙයි හොඳම එක. උන් තමයි තෙල් විකුණන්නෙත්. ත්‍රීවීල් කාරයන්ට විතරයි ඒකටත් බනින්නෙ. :lol:
    Ubata mewalata mokuth kiyanna aithiyak ne ubai wifui dennama abroad nisa. 😑

    අපෝ නෑ ඊයෙත් පාස් දුන්න අන්න :lol: :P
    වැඩක් නෑ තෙල් හීනෙ අත ඇරලා ඉන්නෙ චාන්ස් හම්බ උන ගමන් යඛ්ඛ දේසයෙන් යනව
    Bye. 😅 me aluth ekak gana kiwwe. 🤪
    ------ Post added on Jul 2, 2022 at 3:47 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    Ubata mewalata mokuth kiyanna aithiyak ne ubai wifui dennama abroad nisa. 😑

    Bye. 😅 me aluth ekak gana kiwwe. 🤪
    ------ Post added on Jul 2, 2022 at 3:47 PM

    මං කියන්නෙ බං කෙළවෙලා තියෙන වෙලාවෙත් තවත් කෙළෝගන්න හැටි. උබල හරි නම් ඒවටනෙ කතා කරන්න ඕන.

    පොලිස් පක්කු තෙල් හොරට ගහනවා, තෙල් හොරට ගහගෙන ශෙඩ් එක ලඟ ඉඳන්ම විකුනනවා. තව එක එකාලගෙන් සල්ලි අරන් උන්ගෙ පෙට්‍රල් කෑන් වලට පෙට්‍රල් ගහල දෙනවා. කිසිම වැඩකට නැති ජාතියකට ඔය වරයක් වගේ දීල තියෙන්නෙ. උන්ට පෞද්ගලිකව පෙට්‍රල් දෙන්න ඕන නෑ මේ වෙලාවෙ. ආණ්ඩුවෙන් පොලීසියට දුන්නම ඇති. හැබැයි අරක තමයි වෙන්නෙ.
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    මං කියන්නෙ බං කෙළවෙලා තියෙන වෙලාවෙත් තවත් කෙළෝගන්න හැටි. උබල හරි නම් ඒවටනෙ කතා කරන්න ඕන.

    පොලිස් පක්කු තෙල් හොරට ගහනවා, තෙල් හොරට ගහගෙන ශෙඩ් එක ලඟ ඉඳන්ම විකුනනවා. තව එක එකාලගෙන් සල්ලි අරන් උන්ගෙ පෙට්‍රල් කෑන් වලට පෙට්‍රල් ගහල දෙනවා. කිසිම වැඩකට නැති ජාතියකට ඔය වරයක් වගේ දීල තියෙන්නෙ. උන්ට පෞද්ගලිකව පෙට්‍රල් දෙන්න ඕන නෑ මේ වෙලාවෙ. ආණ්ඩුවෙන් පොලීසියට දුන්නම ඇති. හැබැයි අරක තමයි වෙන්නෙ.
    Eka tamai ban me rata hadanna be. Gal bayiyoo tikata meheta welaa inna kiyala apith chutha wenna inne tika kalekin
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,966
    19,393
    113
    Miami
    petrol adu nisa diesel wahanawalata hire wari athi. ewagema factory wala/ gewal wala generators wadi pura use wenawa.
    ita passe kerosene one mokada LP nathi nisa dara lipata danna. samaharu wahana walatath danawa (bus walata wage)
    Ehema ekak na bn. Attama case eka thamai illumata sepayuma denna anduwata bari kama. Threewheel karayintai lorry karaintai ratata ena thel okkoma iwara karana ba