Congratulations sri lankan cricket team

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    395328_10151226012732288_1118782533_n.jpg


    රත්න දිප ජන්ම භුමි
    ලංකා දිප විජය භුමි‍‍
    ෙමි අපේ උදාර වු
    මාතෘ භුමියයි
    ආදි සිංහලේ
    වීර ‍මීතුන් ලෙයින්
    සාර වු උදාර වු
    මාතෘ භුමියයි

    මාණික්‍ය ‍සේ පො‍ලෝගැබෙ නිධාන වී
    ඇත්තේ ඒ අභීත දු පුතුන්
    ජාතයේ නාමයෙන්
    සංග්‍රාම භුමි‍යේ
    ජිවිතේ පුදා හැලු ලේ කදයි

    සින්ධුපමාන වැවි තලා මතින් ඇදි
    පද්ම රේණුවෙන් සුගන්ධ වී
    රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
    එන්නේ උන් හෙලු ප්‍රාණ වායුවයි

    ගංගා තරංග රාව දී රිදි වණින්
    මල් පිපි කුලින් කුලේ හැපී
    ගායනා කරන්නේ
    ආකාශයේ නැගි
    වීරයන්ගේ ඒ යශෝ ගීතයයි

     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hafooooooooooooooooiiiiiiiiiiiiiiiiiii
    ක්‍රිකට් ‍යනු අවිනිශ්චිත ක්‍රීඩාවක් ‍යන්න නැවත වතාවක් ඔප්පු වි‍ය.... මොනව කොරන්නද බන්...:(:(