|||| >> Congratz Clone << ||||

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
දවසකට පෝස්ට් 48.52 දමා දැඩිලෙස ස්පෑම් කර දැමූ පෝස්ට් 5000ට මාගෙ උනුසුම් සුබ පැතුම්
සුබ අනාගතයක් !!


ස්පෑම් පොස්ට් 5000ක්....:eek: අනී මේ බොරු නොකියා ඉන්න ගිහාන් අයියා..:angry:
විශ්වාසනීය වෙනසක්..
හී හී ස්තුත්යි ඔබට :P


congratulation_graphics_3.gif

Thanks :D

:rofl::rofl: aapu dawaswala bot kenek wage

:rolleyes::angry::P

congratzzz :D
Thanks Bro :D

She is lyk February sky:P:rofl:
Congratzzzz Anji akki :-)P
Keep postin akki
[/QUOE]

Thanks Malli :P


Thanks Malli :D
 

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    කොහොමහරි අන්තිමට අපි කතාවක් නොලියන්න තීරණය කරා :P
    කන්ග්‍රැට්ස්, සුබ උපන්දිනයක්,සුබ මංගලම් & සුබ අනාගතයක්

    109_bigtype_congrats.jpg
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ආපු දවස්වලම 175+ රේට් එකක් තිබුන ඊටපස්සෙ 100+ වුනා, ආයි 75+ වුනා :baffled:

    බය වෙන්න එපා ලගදිම ඒක බින්දුව වෙයි..:P ඒ දවස වැඩි ඈතක නේමේ ;)

    congratzz sis ;)

    Thanks sis ;)

    තවතවත් එලකිරියට වී කාලය කා දැමීමට හැකිවේවා කියා පතමි....

    නපුරා....!:angry:
    මම දැන් අඩුවෙන් ඉන්නේත්..:rolleyes: ස්තුතියි ඔබට :P
    mage unusum subapathum :)

    ස්තුතියි ඔබට :)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කොහොමහරි අන්තිමට අපි කතාවක් නොලියන්න තීරණය කරා :P
    කන්ග්‍රැට්ස්, සුබ උපන්දිනයක්,සුබ මංගලම් & සුබ අනාගතයක්

    109_bigtype_congrats.jpg

    අනී පින්සිද්ද වෙච්චාවේ ඔය දරුවට...:P
    ඔයාලා මඩ ගැහුවනම් සමහර විට එලකිරි එකට අදම ඉරකි තිතකි තියන්න වෙන්න... හි හි :rofl:
    මටනම් විහිලු තේරෙනවා ඒත්...දන්නවානේ :rolleyes:

    ඔක්කටම එක පාරට wish කලේ ඇයි ඒවට තව කල් තියනවා ;)
     

    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    ආපු දවස්වලම 175+ රේට් එකක් තිබුන ඊටපස්සෙ 100+ වුනා, ආයි 75+ වුනා :baffled:

    ane ane .. uppenna sahathiketh dannawa kellange neda umbala .. :rofl: :P monawa kiyannada ithin mewata :rofl:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ane ane .. uppenna sahathiketh dannawa kellange neda umbala .. :rofl: :P monawa kiyannada ithin mewata :rofl:
    මමත් උබේ අඩිපාරෙ යන පොරක් :rofl:

    බය වෙන්න එපා ලගදිම ඒක බින්දුව වෙයි..:P ඒ දවස වැඩි ඈතක නේමේ ;)
    අපි මෙන කියල 0 වෙනකං බලා ඉදියි :P