Connection 1ta header host ekak දාගන්නෙ කොහොමද
ඔය වෙබ් ටනල් කියන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ වගේ අපේ මැෂින් එකෙන් කනෙක්ශන් එකට සර්වර් හෝස්ට් එකක් දාගන්නෙ කොහොමද......ඔය ඇප් එකෙන් ඔතන වෙනස් කරල තියෙන සෙටින් 2/3ත් මැසින් එකෙන් වෙනස් කරගන්ඩ ඕන.....(ප්‍රොක්සියක් දාල තියෙනව තව....)...ඔය ටික කරගන්ඩ පුලුහන් ටූල් කෑල්ලක් හරි, කන්ට්‍රෝල් පැනල් එකෙන් කරගන්න විදිහක් තියෙනවද......

Last edited: