Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Console Gaming ගැන ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකු වෙනසක් නැ. උඩ කියල තියෙනව වගේ exclusive games තමයි එකම හේතුව. Sony ලා ගාව හොඳ single player exclusive games තියෙනව (uncharted series එක, last of us series එක, God of War, spider man etc... ඔය ගොඩක් games developer naughty dogs. පට්ට studio එකක් හැබැයි last of us 2 එක නම් අවුල් කරන් කියලා කියනවා. කොහොම වෙයි ද දන්නේ නැ. එහෙම උනොත් අපරාදේ. ) . Xbox ප්රසිද්ධ multi player games වලට. හැබැයි Xbox games ඔක්කොම windows එනවා.

අනිත් එක තමයි price එක. Games අලුත් ඒවා rs 8000 - 10000 හෝ ඉට වැඩි වෙනවා (crack නැ, Playstation jailbreak කරන්න පුළුවන් ඕනේ game එකක් දාගන්න. හැබැයි ඉට පස්සෙ විකුණ ගන්න එක අමාරුයි ආයේ ) . Used 3000-8000 වගේ. නැත්නම් ඉතින් sharing තමයි. ඊට අමතරව multiplyer play කරනවා නම් Playstation plus වගේ services වලට pay කරන්න වෙනවා monthly(games කීපයක් තියෙනව ලු ps plus නැතුව online play කරන්න පුළුවන්. මන් නම් දැකල නැ. ) xbox ලාගේ game pass කියන service එක තියෙන්නේ ps plus වගේ. ඒක හැබැයි ps plus වලට සාපේක්ෂව ලාබයි. AAA title Games 100 මාසෙට $4 වගේ වෙන්නේ. $15(Xbox + pc) දීලා ඔය සෙට් එකම pc එකෙත් play කරන්න ගන්න පුළුවන්.

Console controller එකේ නම් ලොකු වෙනසක් නැ ඕනේ නම් console controller එක විතරක් අරන් windows pc එකට connect කරලා play කරන්න පුළුවන්. Racing games වලදී controller එක use කරන එක ලේසි. Shooting games වලදී අමාරුයි

Xbox හෝ ps ගොඩක් අය ගන්නේ ඒවා gaming pc එකක් හදනවා ට වඩා ගොඩක් අඩු නිසයි. නැතුව console gaming pc වලට වඩා හොඳ නැ.

මේ දවස් වල console ගන්නවා නම් ටික කාළයක් ඉඳලා ගන්න. මොකද දෙගොල්ලොම ම මේ අවුරුද්දේ අග වගේ අලුත් generation එක relase කරන්වා. ලොකු performance gap එකක් තියෙනව. Specially Xbox එක. Xbox එක $500 වගේ range එකට release කරයි කියන්නේ. Gpu processing power එක rtx 2070 super එකට equal ලු. ඒක ලොකු වාසියක් එහෙම බැලුවොත් next gen එකේ. Console 2ම next gen ssd එන්නේ loading speed එහෙම ගොඩක් වැඩි.

[QUOTE="Bart_Allen, post: 25368567, member: 565963"] ලොකු වෙනසක් නැ. උඩ කියල තියෙනව වගේ exclusive games තමයි එකම හේතුව. Sony ලා ගාව හොඳ single player exclusive games තියෙනව (uncharted series එක, last of us series එක, God of War, spider man etc... ඔය ගොඩක් games developer naughty dogs. පට්ට studio එකක් හැබැයි last of us 2 එක නම් අවුල් කරන් කියලා කියනවා. කොහොම වෙයි ද දන්නේ නැ. එහෙම උනොත් අපරාදේ. ) . Xbox ප්රසිද්ධ multi player games වලට. හැබැයි Xbox games ඔක්කොම windows එනවා. අනිත් එක තමයි price එක. Games අලුත් ඒවා rs 8000 - 10000 හෝ ඉට වැඩි වෙනවා (crack නැ, Playstation jailbreak කරන්න පුළුවන් ඕනේ game එකක් දාගන්න. හැබැයි ඉට පස්සෙ විකුණ ගන්න එක අමාරුයි ආයේ ) . Used 3000-8000 වගේ. නැත්නම් ඉතින් sharing තමයි. ඊට අමතරව multiplyer play කරනවා නම් Playstation plus වගේ services වලට pay කරන්න වෙනවා monthly(games කීපයක් තියෙනව ලු ps plus නැතුව online play කරන්න පුළුවන්. මන් නම් දැකල නැ. ) xbox ලාගේ game pass කියන service එක තියෙන්නේ ps plus වගේ. ඒක හැබැයි ps plus වලට සාපේක්ෂව ලාබයි. AAA title Games 100 මාසෙට $4 වගේ වෙන්නේ. $15(Xbox + pc) දීලා ඔය සෙට් එකම pc එකෙත් play කරන්න ගන්න පුළුවන්. Console controller එකේ නම් ලොකු වෙනසක් නැ ඕනේ නම් console controller එක විතරක් අරන් windows pc එකට connect කරලා play කරන්න පුළුවන්. Racing games වලදී controller එක use කරන එක ලේසි. Shooting games වලදී අමාරුයි Xbox හෝ ps ගොඩක් අය ගන්නේ ඒවා gaming pc එකක් හදනවා ට වඩා ගොඩක් අඩු නිසයි. නැතුව console gaming pc වලට වඩා හොඳ නැ. මේ දවස් වල console ගන්නවා නම් ටික කාළයක් ඉඳලා ගන්න. මොකද දෙගොල්ලොම ම මේ අවුරුද්දේ අග වගේ අලුත් generation එක relase කරන්වා. ලොකු performance gap එකක් තියෙනව. Specially Xbox එක. Xbox එක $500 වගේ range එකට release කරයි කියන්නේ. Gpu processing power එක rtx 2070 super එකට equal ලු. ඒක ලොකු වාසියක් එහෙම බැලුවොත් next gen එකේ. Console 2ම next gen ssd එන්නේ loading speed එහෙම ගොඩක් වැඩි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom