Construction LK

Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    මේ දවස් වල හැමෝම youtube chanel කරන නිසා මමත් පටන් ගත්ත මම දන්න දේ හැමෝටම කියල දෙන විදියෙ youtube chanel එකක්. මේකෙන් කියල දෙන්නෙ construction පිලිබද knowledge එක බෙදා ගන්න එක. Civil engineering field එකේ ඉගෙන ගන්න සහ වැඩ කරන අයට 100 % ක්ම මේක recomand කරන්න පුලුවන්. අනිත් හැමෝටමත් සාමාන්‍ය ජීවිතයේ දැන ගන්න ඕන කරුණු ගොඩක් මේ chanel එකෙන් මම ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලොන් chanel එකේ video බලල හොදයි කියල හිතෙනව නම් subscribe කරන්න. Chanel එකේ නම construction LK , ,link එක - https://www.youtube.com/channel/UChvouucd4zK6uGTYACHg20g

    ඉතින් elakiri කොල්ලො කෙල්ලො හැමෝටම ජයෙන් ජය.