Consumers Reject Indian Made iPhones!

HK-PR

Well-known member
  • Aug 26, 2010
    820
    562
    93
    They maintain Indian production quality and standards.

    "Six workers were not provided protective equipment to properly manually solder iPhone parts together. This included a lack of safety goggles, chemical-resistant gloves, or respirators, need for a "highly hazardous" task according to the document.

    Elsewhere, workers were not provided with eye protection, 77 pieces of automated machinery missed "interlock" mechanisms on doors, and there were 262 instances of missing guards on pressing machinery."

    https://appleinsider.com/articles/2...factory-still-has-growing-pains-post-protests
    I think same company assembling iPhones in China also.
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,293
    53,360
    113
    Colombo
    බඩු ලංකාවටත් එනවා ෂුවර් 🤣

    උඹට නම් ලොක්කා කැරිෆෝනියාවෙන් එකක් ගෙන්නලා දෙයි... ගුපියන් ට තමයි කෙළවෙන්නේ..
     
    • Like
    Reactions: NRTG

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,124
    2,343
    113
    දැන් එහෙනම් market prices දෙකක් හැදෙයි indian made and china made කියල, china එක වැඩි ගානකට යයි , බලහන්කො ලංකාවේ phone shops ඔය වැඩේ කරන්නේ නැද්ද කියල .
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    දැන් එහෙනම් market prices දෙකක් හැදෙයි indian made and china made කියල, china එක වැඩි ගානකට යයි , බලහන්කො ලංකාවේ phone shops ඔය වැඩේ කරන්නේ නැද්ද කියල .
    මේක තමයි වෙන්නේ. අපේ වියාපාරික පැලැන්තිය මොකකින් හරි කමක් නැහැ උගේ සාක්කුව පුරෝ ගන්නනේ බලන්නේ