Containment (2015) | වසර පහකට පෙර දුටු කොරෝනා
--------------
Travel සම්බන්ද Channel එකක්. Subscribes කරගෙන යමු නේද යාළු.
ස්තුති
https://www.youtube.com/watch?v=IIPNwVz0i5c&t=19s
--------------
ගෙදර ඉදන් ලේසියෙන් රිලෝඩ් දාගන්න.කඩේ දුවන්න ඕන නැහැ.
ඕනෑම සිම් එකකට නොමිලේ රිලෝඩ්
PayMaster එක්ක reload දාන එක පොඩි වැඩක්
PayMaster app එක එක්ක ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳන් reload දාන්න.
පහත ලින්ක් එකෙන් ගිහින් දැන්ම ඇප් එක බාගත කරගන්න.
https://paymaster.app.link/J766Sekxg5
Containment (2015) | වසර පහකට පෙර දුටු කොරෝනා
විවාහකයෙක්
පියෙක් වන මාර්ක් රැකියාවේ පහසුව නිසා මහල් නිවාසයක තනිවම ජීවත් වන
පුද්ගලයෙක්. නමුත් දිනක් අවදිවන මාර්ක්ට පෙනී යන්නේ කාමරයේ විදුලිය සහ වතුර
නැති බවයි. රැකියාවට යන්න සූදානම් වන අතර තුර මාර්ක් දකින්නේ වෙනදාට වඩා
දවල් වී ඇති බවයි. හදිසියේ යන්න හදන මාර්ක්ට ගමන නතර කරන්න වෙන්නේ කාමරයේ
දොර අරින්නට බැරි විදියට මුද්‍රා තබා ඇති නිසයි.
මේ දිගහැරෙන්නේත් කොවිඩ් 19 වගේ වෛරසයක් පිළිබද කතාවයි.
හැබැයි සිනමාකරුවා මේ චිත්‍රපටය හදන්නේ 2015දී. නමුත් අපි කොරෝනා ගැන
දැනගන්නේ 2020දී. චිත්‍රපටයේ ඇති වෛරසයත් නව කොරෝනා වෛරසය වගේමයි.
ශ්වසනයෙන් බෝවෙන මෙම වෛරසය නිසා උගුරේ ආබාධ සමග එන හුස්ම ගැනීමේ අපහසුව
නිසා මිනිසුන් මැරෙනවා. යනු 2015 තිරගත වූ බ්‍රිතාන්‍ය චිත්‍රපටයක්. මේ චිත්‍රපටය වර්ග කරලා තියෙන්නේ ත්‍රාසජනක චිත්‍රපටයක් විදියටයි.
justify;David Lemon විසින් රචනා කර Christine Hartland, Casey Herbert සහ Pete Smyth නිෂ්පාදනය කල මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Neil Mcenery-West විසින්. Lee Ross, Sheila Reid සමග Louise Brealey සහ Pippa Nixon ඇතුළු නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එකතු වෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂක නිතරම ත්‍රාසජනක දේවල් වලට ප්‍රිය කරන කෙනෙක්. එනිසාම ඔහු 2008 දී ඔහුගේ කතා සංකල්පය චිත්‍රපටය රචනා කල David Lemon ට පවසනවා. එහිදී අධ්‍යක්ෂකට අවශ්‍ය වන්නේ මහල් නිවාසයක තනිවූ එක් පුද්ගලයකු වටා ත්‍රාසජනක චිත්‍රපටයක් නිර්මාණය කිරීමටයි. නමුත් Lemon හා සංවාදයෙන් පසු එයට තවත් චරිත කීපයක් එකතු කරමින් අවසානයේ Containment චිත්‍රපටය නිර්මාණය වෙනවා. 2014 දී රූගත කිරීම් ආරම්භ කල මෙම චිත්‍රපටය 2015 අගෝස්තු මස 01 වන දින සිට තිරගත වීම ආරම්භ වුනා.
Source - බයිස්කෝප්
-
| 720p..x264 | 678MB |

Code:
1h 17min | Horror, Sci-Fi, Thriller | 1 August 2015 (USA)
4.8/10IMDb
72% liked this film
Google users
Initial release: August 1, 2015 (USA)
Director: Neil Mcenery-West
Screenplay: David Lemon
Production design: Eléonore Cremonese
Producers: Casey Herbert, Christine Hartland, Pete Smyth