Content Copy කරන උන්ට පඩමක් උගන්නන්න ඔන / Help Everyone

Micro CCTV

Junior member
  • Aug 23, 2020
    36
    33
    18
    Cyber Crime kiyala seen ekak thiyanawa neda machan policiye. poddak hoyala balapan. uge contact details ehemath site eke thiyanawane. policiyata gennala awawada karanna puluwan wei. hebei proof ekathu karaganin mulin.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    Check with a lawyer or with the Department of Registrar of Companies whether you can take any action regarding the use of a similar business name. You possibly could argue that you have concerns that similar business names are confusing customers.
     
    • Like
    Reactions: silentsahan

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    Genetic names කාටවත් කොපිරයිට් කරන්න බෑ . උන් උඹලගේ ලෝගෝ එක කොපි කරලා තියනවනම් එහෙම නැත්නම් වෙබ් එක කොපි කරලා තියනවනම් එකට ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. එහෙම නැතුව නමක් සාමාන්‍ය වචනයක් බ්‍රෑන්ඩ් කරලා කොපි රයිට් කරන්න බෑ
    දන්න විදියට