Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Controversial Nalaka Godahewa heads Sri Lanka Insurance Co.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූල්‍ය අපරාධ චෝදනා ඇති ගොඩහේවාට රක්ෂණ සංස්ථාවේ සභාපතිකම : අසරණ සිරිසේනගෙන් ලියුමක් !

මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව චෝදනා ලබා ඇප මත සිටින නාලක ගොඩහේවා වෙත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය ලබාදීම සම්බන්ධව කුමන්ත්‍රණ ආණ්ඩුව අභ්‍යන්තරයේ මතගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන්නේ නාලක ගොඩහේවාට අදාළ තනතුර ලබාදීම සම්බන්ධව සිරිසේන පාර්ශවය විරුද්ධවී ඇති නමුත් ඒ නොතකා රාජපක්ෂ පාර්ශවය ක්‍රියාකර ඇති බවයි.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ධුරය දරන සමයේ කොටස් වෙළඳපොල සමාගම් කිහිපයක පමණක් කොටස් මිල සැකසහිත ලෙස ඉහළයාම, කොටස් වෙළඳපොල වංචා සඳහා දායකවීම, සැකසහිත ලංකා හොස්පිට්ල්ස් හී කොටස් 29%ක් විකිණීමේ ගනුදෙනුවේ මැදිහත්කරුවෙකු වීම, තරුණයින් කොටස් වෙළඳපොල ට යොමුකරවීම ප්‍රවර්ධනය කිරීමට වෙන්කර තිබු මුදල් නාමල් රාජපක්ෂට ලබාදීම ඇතුළු චෝදනා රැසක් නාලක ගොඩහේවාට එරෙහිව ඇත.

ඒ සම්බන්ධ චෝදනාවකට අදාළව යහපාලන ආණ්ඩුවට යටතේ පැවති නඩුවක විත්තිකරුවා වූ ඔහු බන්ධනාගාර ගතකර සිට දැන් ඇපමත නිදහස්ව සිටියි.

මේ අයුරින් විවිධ මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් අවභාවිත කිරීම් සම්බන්ධයෙන් කුණු වූ ඉතිහාසයක් ඇති ගොඩහේවාගේ මේ පත්වීම පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන්නේ නාලක ගොඩහෝවාට මෙම තනතුර ලබාදීම සම්බන්ධව පමණක් නොව පසුගියදා ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ සභාපති ධුරයට පත්කෙරුණු කපිල චන්ද්‍රසේනට ලබාදුන් පත්වීම ගැනද තම පාර්ශවය විරුද්ධ බවයි.

එසේම මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගෙන යළි දැනුම්දෙන තුරු කිසිඳු රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරු සඳහා කිසිවකු පත්නොකරන ලෙස ජනාධිපති සිරිසේන නියෝග කර ඇති අතර ඊට අදාළව ජනාධිපති ලේකම් අමාත්‍යංශ ලේකම්වරුන් ලිඛිතව දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි.

පහත දැක්වෙන්නේ සිරිසේන - රාජපක්ෂ තනතුරු ගැටුම මත රාජ්‍ය අංශයේ ආයතන වල ඉහල තනතුරු සඳහා කිසිවකු පත්නොකරන ලෙස දන්වමින් ජනාධිපති ලේකම් සියළු අමාත්‍යංශ ලේකම්වරුන්ට දන්වා යවා ඇති ලිපියයි.

- https://newstube.lk/news/4524-2018-11-22-08-09-41

[QUOTE="monson, post: 23926703, member: 30005"] [B][SIZE="5"]මූල්‍ය අපරාධ චෝදනා ඇති ගොඩහේවාට රක්ෂණ සංස්ථාවේ සභාපතිකම : අසරණ සිරිසේනගෙන් ලියුමක් ![/SIZE][/B] [SIZE="4"]මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව චෝදනා ලබා ඇප මත සිටින නාලක ගොඩහේවා වෙත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය ලබාදීම සම්බන්ධව කුමන්ත්‍රණ ආණ්ඩුව අභ්‍යන්තරයේ මතගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි. ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන්නේ නාලක ගොඩහේවාට අදාළ තනතුර ලබාදීම සම්බන්ධව සිරිසේන පාර්ශවය විරුද්ධවී ඇති නමුත් ඒ නොතකා රාජපක්ෂ පාර්ශවය ක්‍රියාකර ඇති බවයි. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ධුරය දරන සමයේ කොටස් වෙළඳපොල සමාගම් කිහිපයක පමණක් කොටස් මිල සැකසහිත ලෙස ඉහළයාම, කොටස් වෙළඳපොල වංචා සඳහා දායකවීම, සැකසහිත ලංකා හොස්පිට්ල්ස් හී කොටස් 29%ක් විකිණීමේ ගනුදෙනුවේ මැදිහත්කරුවෙකු වීම, තරුණයින් කොටස් වෙළඳපොල ට යොමුකරවීම ප්‍රවර්ධනය කිරීමට වෙන්කර තිබු මුදල් නාමල් රාජපක්ෂට ලබාදීම ඇතුළු චෝදනා රැසක් නාලක ගොඩහේවාට එරෙහිව ඇත. ඒ සම්බන්ධ චෝදනාවකට අදාළව යහපාලන ආණ්ඩුවට යටතේ පැවති නඩුවක විත්තිකරුවා වූ ඔහු බන්ධනාගාර ගතකර සිට දැන් ඇපමත නිදහස්ව සිටියි. මේ අයුරින් විවිධ මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් අවභාවිත කිරීම් සම්බන්ධයෙන් කුණු වූ ඉතිහාසයක් ඇති ගොඩහේවාගේ මේ පත්වීම පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන්නේ නාලක ගොඩහෝවාට මෙම තනතුර ලබාදීම සම්බන්ධව පමණක් නොව පසුගියදා ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ සභාපති ධුරයට පත්කෙරුණු කපිල චන්ද්‍රසේනට ලබාදුන් පත්වීම ගැනද තම පාර්ශවය විරුද්ධ බවයි. එසේම මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගෙන යළි දැනුම්දෙන තුරු කිසිඳු රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරු සඳහා කිසිවකු පත්නොකරන ලෙස ජනාධිපති සිරිසේන නියෝග කර ඇති අතර ඊට අදාළව ජනාධිපති ලේකම් අමාත්‍යංශ ලේකම්වරුන් ලිඛිතව දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි. පහත දැක්වෙන්නේ සිරිසේන - රාජපක්ෂ තනතුරු ගැටුම මත රාජ්‍ය අංශයේ ආයතන වල ඉහල තනතුරු සඳහා කිසිවකු පත්නොකරන ලෙස දන්වමින් ජනාධිපති ලේකම් සියළු අමාත්‍යංශ ලේකම්වරුන්ට දන්වා යවා ඇති ලිපියයි.[/SIZE] - [url]https://newstube.lk/news/4524-2018-11-22-08-09-41[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom