Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
convert your pc to a smart phone
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ගෙ පරිගනකය smart phone එකක් කරගන්න කැමතිද ? මන් මේ කියන්නේ smart phone එක පරිගනකයෙන් හසුරුවන හැටි නෙමෙයි. ඒක අපි හමෝම දන්නවානේ .

Apple වේවා Android වේවා එ phones වලට හදන Apps games තමන්ගෙ පරිගනකයෙන් ගින්නක් නැතිව පාවිච්චි කරන්න පුලුවන් ක්රමයක් ගැන තමයි මේ කියන්න යන්නේ .

.උදාහරනයක් විදිහට අපි හිතමු අපිට cut the rope හරි angry bird (මේවයේ pc versions තියෙනවා .එහෙම නැති ගේම් වලටයි වැදගත්. ) ගේම් එක ගහන්න ඔන උන කියල . Android ගේම් එකේ setup file එක එන්නෙ .APK විදියටනේ .මේ ක්රමයෙන් පුලුවන් මේ file format එක පරිගනකයේ install කරල smart phone එකෙන් ගහනවටත් වඩා හොදට play කරන්න ..

..වැඩේට මෙන්න මේ BlueStacks කියන මේ භාන්ඩේ පරිගනකයට දාගන්න ඕනා .

dawnload

app එක දැම්මා කියන්නේ smart phone එක ඔයලගේ පරිගනකයේ පිහිටුවාගෙන ඉවරයි .. දැන් ඉතින් වෙනදා Android market එකෙන් ගේම් එකක් හරි app එකක් හරි instrall කරගන්න විදියට instrall කරල play කරන්න ..

තේරුනේ නැද්ද ? මේක බලන්නකෝ ..

[YOUTUBE]0UJ_fvh9nDM[/YOUTUBE]

..දන්න කට්ටියත් ඇති .. නොදන්න අයට දකින්න BUMP එකක් හරි Comment එකක් හරි දාලා යන්න .REP දුන්නට මුකුත් හිතන්නේ නෑ ..

[QUOTE="amilaboy, post: 13647826, member: 204089"] [SIZE=6]තමන්ගෙ පරිගනකය smart phone එකක් කරගන්න කැමතිද ? මන් මේ කියන්නේ smart phone එක පරිගනකයෙන් හසුරුවන හැටි නෙමෙයි. ඒක අපි හමෝම දන්නවානේ . Apple වේවා Android වේවා එ phones වලට හදන Apps games තමන්ගෙ පරිගනකයෙන් ගින්නක් නැතිව පාවිච්චි කරන්න පුලුවන් ක්රමයක් ගැන තමයි මේ කියන්න යන්නේ . .උදාහරනයක් විදිහට අපි හිතමු අපිට cut the rope හරි angry bird (මේවයේ pc versions තියෙනවා .එහෙම නැති ගේම් වලටයි වැදගත්. ) ගේම් එක ගහන්න ඔන උන කියල . Android ගේම් එකේ setup file එක එන්නෙ .APK විදියටනේ .මේ ක්රමයෙන් පුලුවන් මේ file format එක පරිගනකයේ install කරල smart phone එකෙන් ගහනවටත් වඩා හොදට play කරන්න .. ..වැඩේට මෙන්න මේ BlueStacks කියන මේ භාන්ඩේ පරිගනකයට දාගන්න ඕනා . [COLOR=Red] [COLOR=Red][URL="http://english.eazel.com/lv/software/downloadf/kl667946/BlueStacks.htm"]dawnload[/URL][/COLOR][/COLOR] app එක දැම්මා කියන්නේ smart phone එක ඔයලගේ පරිගනකයේ පිහිටුවාගෙන ඉවරයි .. දැන් ඉතින් වෙනදා Android market එකෙන් ගේම් එකක් හරි app එකක් හරි instrall කරගන්න විදියට instrall කරල play කරන්න .. තේරුනේ නැද්ද ? මේක බලන්නකෝ .. [YOUTUBE]0UJ_fvh9nDM[/YOUTUBE] ..දන්න කට්ටියත් ඇති .. නොදන්න අයට දකින්න BUMP එකක් හරි Comment එකක් හරි දාලා යන්න .REP දුන්නට මුකුත් හිතන්නේ නෑ .. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom