Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
COPE කමිටුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අද උදේ ඉදන් COPE කමිටුවේ වීඩියෝ ටික ඔක්කොම බැලුවා

මම නම් හිතන්නේ ඒ වීඩියෝ ලංකාවේ චැනල් වල news නවත්තලා ඒ වෙලවට පෙන්නන්න ඕන කියලා

මේ ඒවගෙන් ටිකක්

එක තැනක කියනවා 5%ක අහුවෙන විදිහේ audit එකක් කරාම මිලියන 84ක ගැහිල්ලක් හොයාගෙන කියලා අනිත් 95% කොහොම ඇද්ද එතකොට ?

තව ගැනියෙක් අදින්න ඇදුමක් නෑ කියලා එන්නේ නැතුවා ඉන්නවා

තව director කෙනෙක් ද කොහෙද අව්රුද්දෙ මුල ඉදන් පඩි අරන් තියෙනවා හැබැයි ඒ පොරව director කෙනෙක් විදිහට ගන්න තීරණය කරලා තියෙන්නේ ඒ අව්රුද්දෙ අගදී

ලක්ෂ 130ක වගේ BMW එකක් ලක්ෂ 13කට වගේ ගානකට අයින් වෙලා යන ලොකු එකෙක්ට අරන් යන්න දීල තියෙනවා

තව තැනක කියනවා සතොසේ advertising වැඩ වලට මාසෙකට ලක්ෂ 15 ගානේ UTV කියලා මිනිස්සු දන්නෙවත් නැති අහුවෙන්නේවත් නැති චැනල් එකකට වියදම් කරපු විදිහ

සුරිය වැව ground එක ගැන Cricket Board එකෙන් අහනකොට එකෙක්ට දෙන්න උත්තරයක් නැතුව බලාගෙන ඉන්නව

[YOUTUBE]YoX7knd6KFI[/YOUTUBE]

[YOUTUBE]vSDWJHZtRks[/YOUTUBE]

එකක් දෙකක් බලනකොට තව suggest වෙයි

[QUOTE="pulgaka, post: 24758300, member: 536364"] [SIZE="5"]මම අද උදේ ඉදන් COPE කමිටුවේ වීඩියෝ ටික ඔක්කොම බැලුවා මම නම් හිතන්නේ ඒ වීඩියෝ ලංකාවේ චැනල් වල news නවත්තලා ඒ වෙලවට පෙන්නන්න ඕන කියලා [U]මේ ඒවගෙන් ටිකක් [/U] එක තැනක කියනවා 5%ක අහුවෙන විදිහේ audit එකක් කරාම මිලියන 84ක ගැහිල්ලක් හොයාගෙන කියලා අනිත් 95% කොහොම ඇද්ද එතකොට ? තව ගැනියෙක් අදින්න ඇදුමක් නෑ කියලා එන්නේ නැතුවා ඉන්නවා තව director කෙනෙක් ද කොහෙද අව්රුද්දෙ මුල ඉදන් පඩි අරන් තියෙනවා හැබැයි ඒ පොරව director කෙනෙක් විදිහට ගන්න තීරණය කරලා තියෙන්නේ ඒ අව්රුද්දෙ අගදී ලක්ෂ 130ක වගේ BMW එකක් ලක්ෂ 13කට වගේ ගානකට අයින් වෙලා යන ලොකු එකෙක්ට අරන් යන්න දීල තියෙනවා තව තැනක කියනවා සතොසේ advertising වැඩ වලට මාසෙකට ලක්ෂ 15 ගානේ UTV කියලා මිනිස්සු දන්නෙවත් නැති අහුවෙන්නේවත් නැති චැනල් එකකට වියදම් කරපු විදිහ සුරිය වැව ground එක ගැන Cricket Board එකෙන් අහනකොට එකෙක්ට දෙන්න උත්තරයක් නැතුව බලාගෙන ඉන්නව[/SIZE] :(:( [YOUTUBE]YoX7knd6KFI[/YOUTUBE] [YOUTUBE]vSDWJHZtRks[/YOUTUBE] එකක් දෙකක් බලනකොට තව suggest වෙයි [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom