මම අද උදේ ඉදන් COPE කමිටුවේ වීඩියෝ ටික ඔක්කොම බැලුවා
මම නම් හිතන්නේ ඒ වීඩියෝ ලංකාවේ චැනල් වල news නවත්තලා ඒ වෙලවට පෙන්නන්න ඕන කියලා
මේ ඒවගෙන් ටිකක්
එක තැනක කියනවා 5%ක අහුවෙන විදිහේ audit එකක් කරාම මිලියන 84ක ගැහිල්ලක් හොයාගෙන කියලා අනිත් 95% කොහොම ඇද්ද එතකොට ?
තව ගැනියෙක් අදින්න ඇදුමක් නෑ කියලා එන්නේ නැතුවා ඉන්නවා
තව director කෙනෙක් ද කොහෙද අව්රුද්දෙ මුල ඉදන් පඩි අරන් තියෙනවා හැබැයි ඒ පොරව director කෙනෙක් විදිහට ගන්න තීරණය කරලා තියෙන්නේ ඒ අව්රුද්දෙ අගදී
ලක්ෂ 130ක වගේ BMW එකක් ලක්ෂ 13කට වගේ ගානකට අයින් වෙලා යන ලොකු එකෙක්ට අරන් යන්න දීල තියෙනවා
තව තැනක කියනවා සතොසේ advertising වැඩ වලට මාසෙකට ලක්ෂ 15 ගානේ UTV කියලා මිනිස්සු දන්නෙවත් නැති අහුවෙන්නේවත් නැති චැනල් එකකට වියදම් කරපු විදිහ
සුරිය වැව ground එක ගැන Cricket Board එකෙන් අහනකොට එකෙක්ට දෙන්න උත්තරයක් නැතුව බලාගෙන ඉන්නව

එකක් දෙකක් බලනකොට තව suggest වෙයි