Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
COPE කමිටුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ්(SLC) එකට කිසිදු අවශ්‍යතාවක් තිබුනේ නෑ. නමුත් ඒ සඳහා කටයුතු සූදානම් කරන ලෙස එවකට ජනාධිපති මහින්ද රාජපක්ශ ක්‍රිකට් බෝඩ් එකෙන් ඉල්ලනව. ඒ 2009 වසරෙදි. අවශ්‍යතාව ලෙස පෙන්වන්නෙ 2011 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ග්‍රවුන්ඩ් එකක් සැපයීම. ඉල්ලීමට ක්‍රිකට් බෝඩ් එකට එකඟ වන්න සිද්ද වෙනව.

ඉදිකිරීම් සඳහා SLC සහ ශ්‍රී ලංකා වරාය (SLPA) අතර අවබෝදතා ගිවිසුමක් අත්සන් කෙරෙනව. නමුත් මෙම අවබෝදතා ගිවිසුමේ ඉදිකිරීම් සඳහා අපේක්ශිත වියදම සඳහන් වන්නේ නෑ. එහෙත් SLC විසින් මේ සඳහා දැරිය හැකි උපරිම මුදල රුපියල් බිලියන 1.2ක් පමනක් බව සඳහන් වනව. ව්‍යාපෘති යෙ දළ වියදම රුපියල් බිලියන 2.45ක් වනු ඇතැයි අනුමාන කෙරෙනව.

SLC සහ SLPA අතර අවබෝදතා ගිවිසුමක් අත්සන් කලද, ඉදිකිරීම් ව්‍යාපෘතියකදී අත්‍යාවශ්‍යයෙන් කෙරෙන 'කොන්ත්‍රාත් ගිවිසුම' (Contract agreement) මෙහෙදී අත්සන් කෙරී නැති බව සඳහන් වනවා.

SLPA විසින් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා තෝරගන්නෙ හම්බන්තොට වරාය ඉදිකරමින් සිටි චයිනා හාබර් සමාගම. මෙහෙදි සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම නව ව්‍යාපෘතියක් ලෙස ටෙන්ඩර් කිරීමකින් තොරව, හම්බන්තොට වරාය ව්‍යාපෘතියටම අනුබද්දිත (Variation Order) ව්‍යාපෘතියක් ලෙස නම් කෙරෙනව.

ඉදිකිරීම් Client - SLC

ඉදිකිරීම් Contractor - SLPA

(SLPA වෙනුවෙන් කොන්ත්‍රාත්තුව කරන්නෙ -චයින හාබර් සමාගම)

සාමාන්‍යයෙන් ඉදිකිරීම් ව්‍යාපෘතියක variation එකක් යනු එම ව්‍යාපෘතියට අදාල කොටසක් ලෙස ඉදිරිපත් වෙන නව යෝජනාවක්. උදාහරන වශයෙන් යම් ප්‍රදේශයක පාළමක් ඉදි කිරීමට මූලික සැලසුම වූ ව්‍යාපෘතියක් සිදු කරන අතරවාරේ අවට ඇති කුඩා පාළමක්, බෝක්කුවක් වැනි දෙයක් (මූලික සැලසුමට අන්තර්ගත නොවූ) සෑදීමට යෝජනා වන්නේ නම් ඒ සඳහා නැවත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව පාළම සාදන කොන්ත්‍රාත්කරුගෙන් නැවත මිළ ගනන් කැඳවා අදාල ව්‍යාපෘති ය බාර දෙනව. මෙහෙදි පාළම සෑදීමේදී කොන්ත්‍රාත්කරු භාවිතා කල මිළ ගනන් වලට සාපේක්ශව ඉහල මිළ ගනන් යොදා අමතර ව්‍යාපෘතිය සඳහා මිළ ගනන් ඉදිරිපත් කිරීම කොන්ත්‍රාත්කරුවන් අතර සුලබ ක්‍රියාකාරකමක් (උදා - පාළමේ කොන්ක්‍රීට් ඝන මීටරක වැඩකට රු 25,000ක් ලෙස bid කලේ නම් නව ව්‍යාපෘතියේ කොන්ක්‍රීට් ඝන මීටරයක් සඳහා රු 35,000ක මිළක් ඉදිරිපත් කිරීම වැනි)

එයින් ගත් කල සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය විශේශිත variation order එකක්. මොකද වරායක් හදන ව්‍යාපෘතිය කට එයට කිසිම අදාලත්වයක් නැති ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් අමතරේ හදන්න තමා යෝජනා වෙන්නෙ.

2011 දී ව්‍යාපෘතිය අවසන් වනවා. SLPA හෙවත් කොන්ත්‍රාත්කරු විසින් SLC වෙත ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 3.76ක බිලක් ඉදිරිපත් කරනව. නමුත් මෙම ගෙවීම සම්පූර්නයෙන්ම සිදු කරන්න SLC අපොහොසත් වනව. ඔවුන් මූලිකව එකඟ වූ පරිදි බිලියන 1.2ක් පමනක් ගෙවනව. ඉතුරු මුදල ගෙවීම රජයට බාර දෙනව (මහින්ද රාජපක්ශ රජය SLC වෙත ව්‍යාපෘතිය කිරීම සඳහා පොල්ඹවාගන්නෙ අමතරව යන මුදල රජය විසින් දරනවා යන ගිවිසුම පිට). නමුත් එවකට රජය විසින් මෙම ගෙවීම සිදු කිරීම පමා කරනව.

ආණ්ඩුව මාරු වීමත් සමඟ 2015 ජූලි මසදී චයිනා හාබර් සමාගම සූරියවැව ව්‍යාපෘතිය සඳහා අවසාන බිල (Final payment certificate) ඉදිරිපත් කරනව. එහි අගය රුපියල් බිලියන 5.27ක්. අගය මෙතරම් ඉහල යාමට හේතුව 2011 දි බිල ගෙවීම පැහැර හැරීම නිසා චයිනා හාබර් සමාගම වෙත අය විය යුතු පොලී මුදල වැඩිවීම නිසා. (ඕනෑම දේශීය සහ විදේශීය කොන්ත්‍රාත් ගිවිසුමක් ප්‍රාකාරව කොන්ත්‍රාත්කරුට ලබා දිය යුතු මුදල් නිසි වේලාවට ගෙවීම් නොකරයි නම් ඒ සඳහා අමතර පොළියක් අය කිරීම කොන්ත්‍රාත්කරුගේ අයිතිවාසිකමක්)

අවසානයේ ගැටලුව තව දුරටත් දුරදිග යාම වැලැක්වීම උදෙසා යහපාලන රජය විසින් මෙම සියලු මුදල් මහා භාණ්ඩාගරයෙන් ගෙවා දැමීමට තීරනය කරනව.

රුපියල බිලියන 5කට අධික මුදලක් වැය කොට ඉදි කල සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ වර්ථමාන තක්සේරුව රුපියල බිලියන 2ක් පමන වන බව කෝප් කමිටුව විසින් හෙලිකොට තිබෙනවා.

සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මසක නඩත්තු වියදම රුපියල් මිලියන 5කට අධික මුදලක් බව SLC සඳහන් කරනව. එම වියදම් සපුරාගත හැකි ආදායම් ලබා ගැනීම අපහසු නිසා අද වන විට ක්‍රීඩාංගනය අවම භාවිතා මට්ටමේ පවතිනව.

සංවර්දනය කියන්නෙ කොහේ හෝ තැනක කොන්ක්‍රීට් ගොඩක් ගොඩ කිරීම නොවන බවට දිය හැකි උදාහරන දුසිම් අතරින් තවත් එකක් තමා සූරියවැව. ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකට කිසිම අවශ්‍යතාවක් නොතිබූ තැනක අති විශාල මුදලක් වැය කරන්න යෝජනා කෙරෙන්නෙ හුදෙක් එක් දේශපාලකයෙක්ගෙ උවමනාවක් නිසා.

රටේ අවාසනාවට මිනිස්සු සංවර්දනය කියල දකින්නෙත් මේ වගේ කොන්ක්‍රීට් ගොඩවල්. අසවලා නම් ක්‍රිකට් ග්‍රවුන්ඩ් හැදුවා මෙයාල මොනවද කලේ යන ප්රශ්නය අහන මිනිස්සුන්ට මෙවන් අසාර්තක ව්‍යාපෘති වල පව ගෙවන්න සිද්ද වන්නේ, රටේ ඵලදායි සංවර්දනයක් උදෙසා තමන් විසින් ලබා දෙන බදු මුදලින් කියල ගානක්වත් නෑ. ඒ වෙනුවට ඉල්ලන්නෙ කොහේ හෝ දෑසට පෙනෙන කොන්ක්‍රීට් ගොඩවල්.

Copied from FB

[QUOTE="Maui_15, post: 24759153, member: 565856"] [SIZE="5"]හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ්(SLC) එකට කිසිදු අවශ්‍යතාවක් තිබුනේ නෑ. නමුත් ඒ සඳහා කටයුතු සූදානම් කරන ලෙස එවකට ජනාධිපති මහින්ද රාජපක්ශ ක්‍රිකට් බෝඩ් එකෙන් ඉල්ලනව. ඒ 2009 වසරෙදි. අවශ්‍යතාව ලෙස පෙන්වන්නෙ 2011 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ග්‍රවුන්ඩ් එකක් සැපයීම. ඉල්ලීමට ක්‍රිකට් බෝඩ් එකට එකඟ වන්න සිද්ද වෙනව. ඉදිකිරීම් සඳහා SLC සහ ශ්‍රී ලංකා වරාය (SLPA) අතර අවබෝදතා ගිවිසුමක් අත්සන් කෙරෙනව. නමුත් මෙම අවබෝදතා ගිවිසුමේ ඉදිකිරීම් සඳහා අපේක්ශිත වියදම සඳහන් වන්නේ නෑ. එහෙත් SLC විසින් මේ සඳහා දැරිය හැකි උපරිම මුදල රුපියල් බිලියන 1.2ක් පමනක් බව සඳහන් වනව. ව්‍යාපෘති යෙ දළ වියදම රුපියල් බිලියන 2.45ක් වනු ඇතැයි අනුමාන කෙරෙනව. SLC සහ SLPA අතර අවබෝදතා ගිවිසුමක් අත්සන් කලද, ඉදිකිරීම් ව්‍යාපෘතියකදී අත්‍යාවශ්‍යයෙන් කෙරෙන 'කොන්ත්‍රාත් ගිවිසුම' (Contract agreement) මෙහෙදී අත්සන් කෙරී නැති බව සඳහන් වනවා. SLPA විසින් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා තෝරගන්නෙ හම්බන්තොට වරාය ඉදිකරමින් සිටි චයිනා හාබර් සමාගම. මෙහෙදි සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම නව ව්‍යාපෘතියක් ලෙස ටෙන්ඩර් කිරීමකින් තොරව, හම්බන්තොට වරාය ව්‍යාපෘතියටම අනුබද්දිත (Variation Order) ව්‍යාපෘතියක් ලෙස නම් කෙරෙනව. ඉදිකිරීම් Client - SLC ඉදිකිරීම් Contractor - SLPA (SLPA වෙනුවෙන් කොන්ත්‍රාත්තුව කරන්නෙ -චයින හාබර් සමාගම) සාමාන්‍යයෙන් ඉදිකිරීම් ව්‍යාපෘතියක variation එකක් යනු එම ව්‍යාපෘතියට අදාල කොටසක් ලෙස ඉදිරිපත් වෙන නව යෝජනාවක්. උදාහරන වශයෙන් යම් ප්‍රදේශයක පාළමක් ඉදි කිරීමට මූලික සැලසුම වූ ව්‍යාපෘතියක් සිදු කරන අතරවාරේ අවට ඇති කුඩා පාළමක්, බෝක්කුවක් වැනි දෙයක් (මූලික සැලසුමට අන්තර්ගත නොවූ) සෑදීමට යෝජනා වන්නේ නම් ඒ සඳහා නැවත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව පාළම සාදන කොන්ත්‍රාත්කරුගෙන් නැවත මිළ ගනන් කැඳවා අදාල ව්‍යාපෘති ය බාර දෙනව. මෙහෙදි පාළම සෑදීමේදී කොන්ත්‍රාත්කරු භාවිතා කල මිළ ගනන් වලට සාපේක්ශව ඉහල මිළ ගනන් යොදා අමතර ව්‍යාපෘතිය සඳහා මිළ ගනන් ඉදිරිපත් කිරීම කොන්ත්‍රාත්කරුවන් අතර සුලබ ක්‍රියාකාරකමක් (උදා - පාළමේ කොන්ක්‍රීට් ඝන මීටරක වැඩකට රු 25,000ක් ලෙස bid කලේ නම් නව ව්‍යාපෘතියේ කොන්ක්‍රීට් ඝන මීටරයක් සඳහා රු 35,000ක මිළක් ඉදිරිපත් කිරීම වැනි) එයින් ගත් කල සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය විශේශිත variation order එකක්. මොකද වරායක් හදන ව්‍යාපෘතිය කට එයට කිසිම අදාලත්වයක් නැති ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් අමතරේ හදන්න තමා යෝජනා වෙන්නෙ. 2011 දී ව්‍යාපෘතිය අවසන් වනවා. SLPA හෙවත් කොන්ත්‍රාත්කරු විසින් SLC වෙත ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 3.76ක බිලක් ඉදිරිපත් කරනව. නමුත් මෙම ගෙවීම සම්පූර්නයෙන්ම සිදු කරන්න SLC අපොහොසත් වනව. ඔවුන් මූලිකව එකඟ වූ පරිදි බිලියන 1.2ක් පමනක් ගෙවනව. ඉතුරු මුදල ගෙවීම රජයට බාර දෙනව (මහින්ද රාජපක්ශ රජය SLC වෙත ව්‍යාපෘතිය කිරීම සඳහා පොල්ඹවාගන්නෙ අමතරව යන මුදල රජය විසින් දරනවා යන ගිවිසුම පිට). නමුත් එවකට රජය විසින් මෙම ගෙවීම සිදු කිරීම පමා කරනව. ආණ්ඩුව මාරු වීමත් සමඟ 2015 ජූලි මසදී චයිනා හාබර් සමාගම සූරියවැව ව්‍යාපෘතිය සඳහා අවසාන බිල (Final payment certificate) ඉදිරිපත් කරනව. එහි අගය රුපියල් බිලියන 5.27ක්. අගය මෙතරම් ඉහල යාමට හේතුව 2011 දි බිල ගෙවීම පැහැර හැරීම නිසා චයිනා හාබර් සමාගම වෙත අය විය යුතු පොලී මුදල වැඩිවීම නිසා. (ඕනෑම දේශීය සහ විදේශීය කොන්ත්‍රාත් ගිවිසුමක් ප්‍රාකාරව කොන්ත්‍රාත්කරුට ලබා දිය යුතු මුදල් නිසි වේලාවට ගෙවීම් නොකරයි නම් ඒ සඳහා අමතර පොළියක් අය කිරීම කොන්ත්‍රාත්කරුගේ අයිතිවාසිකමක්) අවසානයේ ගැටලුව තව දුරටත් දුරදිග යාම වැලැක්වීම උදෙසා යහපාලන රජය විසින් මෙම සියලු මුදල් මහා භාණ්ඩාගරයෙන් ගෙවා දැමීමට තීරනය කරනව. රුපියල බිලියන 5කට අධික මුදලක් වැය කොට ඉදි කල සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ වර්ථමාන තක්සේරුව රුපියල බිලියන 2ක් පමන වන බව කෝප් කමිටුව විසින් හෙලිකොට තිබෙනවා. සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මසක නඩත්තු වියදම රුපියල් මිලියන 5කට අධික මුදලක් බව SLC සඳහන් කරනව. එම වියදම් සපුරාගත හැකි ආදායම් ලබා ගැනීම අපහසු නිසා අද වන විට ක්‍රීඩාංගනය අවම භාවිතා මට්ටමේ පවතිනව. සංවර්දනය කියන්නෙ කොහේ හෝ තැනක කොන්ක්‍රීට් ගොඩක් ගොඩ කිරීම නොවන බවට දිය හැකි උදාහරන දුසිම් අතරින් තවත් එකක් තමා සූරියවැව. ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකට කිසිම අවශ්‍යතාවක් නොතිබූ තැනක අති විශාල මුදලක් වැය කරන්න යෝජනා කෙරෙන්නෙ හුදෙක් එක් දේශපාලකයෙක්ගෙ උවමනාවක් නිසා. රටේ අවාසනාවට මිනිස්සු සංවර්දනය කියල දකින්නෙත් මේ වගේ කොන්ක්‍රීට් ගොඩවල්. අසවලා නම් ක්‍රිකට් ග්‍රවුන්ඩ් හැදුවා මෙයාල මොනවද කලේ යන ප්රශ්නය අහන මිනිස්සුන්ට මෙවන් අසාර්තක ව්‍යාපෘති වල පව ගෙවන්න සිද්ද වන්නේ, රටේ ඵලදායි සංවර්දනයක් උදෙසා තමන් විසින් ලබා දෙන බදු මුදලින් කියල ගානක්වත් නෑ. ඒ වෙනුවට ඉල්ලන්නෙ කොහේ හෝ දෑසට පෙනෙන කොන්ක්‍රීට් ගොඩවල්. Copied from FB [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom