Copy_&_Paste

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43
    තැනක තියන text ටිකක් line විදිහට copy කරලා ඒ copy කරගත්ත පිළිවෙලට paste කරන් යන්න පුළුවන් විදිහක් තියනවද...

    පැහැදිලිවෙන්න කියනවා නම්,, ID number සහ නම් ටිකකුයි දිගට තියන list එකක, එක සැරේ id number සහ නම් දහයක්, පහලවක් text line විදිහට copy කරලා ඒ copy කරගත්ත පිළිවෙලට වෙන තැනකට paste කරන් යන්න පුළුවන් විදිහක්...
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඕක කරන්න පුළුවන් software එකක් තිබුනා, නම මතක නෑ. කවුරුහරි කියයි. :)

    bump
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Jitbit macro recorder කියන (app එකේ නම search කරලා ගනින්) software එක download කරලා program කරගන්න ඔයාට ඕන දේ එකෙන් කරන්න පුළුවන් variables use කරලා. Interface එක හරිම simple.

    එහෙම නැතිනම් win automation කියලා එකකුත් තියෙනව ඒකත් පට්ට. ටිකක් advanced.

    ඉගෙනගන්න ටික time ගියාට පස්සේ use කරන්න පුළුවන් මාර powerful
     
    Last edited:

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    Jitbit macro recorder කියන (app එකේ නම search කරලා ගනින්) software එක download කරලා program කරගන්න ඔයාට ඕන දේ එකෙන් කරන්න පුළුවන් variables use කරලා. Interface එක හරිම simple.

    එහෙම නැතිනම් win automation කියලා එකකුත් තියෙනව ඒකත් පට්ට. ටිකක් advanced.

    ඉගෙනගන්න ටික time ගියාට පස්සේ use කරන්න පුළුවන් මාර powerful

    thnx machan........clipboard සම්බන්ද software එකක මේක තියෙන්න ඕන.. ටිකක් සරල විදිහක් හෙවුවේ...clipboard eka sambanda wena nisa me wade amaruyi wage...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    thnx machan........clipboard සම්බන්ද software එකක මේක තියෙන්න ඕන.. ටිකක් සරල විදිහක් හෙවුවේ...clipboard eka sambanda wena nisa me wade amaruyi wage...

    ඕකෙ clipboard සම්බන්ධ දේවල් ගොඩක් තියෙනවා. Record කරගන්න පුළුවන් actions ටික. Clipboard විතරක් සම්බන්ධ දෙයක් නෙමෙයි නමුත් එච්චර බර software එකක් නෙමෙයි. It will help a lot.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඕක කරන්න පුළුවන් software එකක් තිබුනා, නම මතක නෑ. කවුරුහරි කියයි. :)

    bump

    http://www.joejoesoft.com/vcms/97/
    මේක.

    software එක run කරන්න, (tray icon එකක් එයි.)
    කොපි කරගන්න ඕනේ ඒවා පිළිවෙලට copy කරන්න. (සාමාන්‍ය විදියට)
    Paste කරනකොට ctrl + shift + z press කළාම එන list එකේ තියනවා copy කරපු ටික පිළිවෙලට...
    මං පොඩි වැඩකට use කළ නිසා වැඩිය හොයලා බලන්න ගියේ නෑ.
    shortcut වෙනස් කරන්න හෙම පුළුවන්. පොඩ්ඩක් බලන්න. :)
     
    Last edited:

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    http://www.joejoesoft.com/vcms/97/
    මේක.

    software එක run කරන්න, (tray icon එකක් එයි.)
    කොපි කරගන්න ඕනේ ඒවා පිළිවෙලට copy කරන්න. (සාමාන්‍ය විදියට)
    Paste කරනකොට ctrl + shift + z press කළාම එන list එකේ තියනවා copy කරපු ටික පිළිවෙලට...
    මං පොඩි වැඩකට use කළ නිසා වැඩිය හොයලා බලන්න ගියේ නෑ.
    shortcut වෙනස් කරන්න හෙම පුළුවන්. පොඩ්ඩක් බලන්න. :)

    thanx machan....... ;)

    matath ekak me hoya hoya innakota set una...

    http://m8software.com/clipboards/freeclip/freeclip.htm

    මේකෙන් මගේ වැඩේට අමතරව දේකුත් සෙට් උනා.. එකෙන් තව ටිකක් ලේසි...
    ID numbers හරි text hari එක සැරේට 27 copy කරලා. ඒක excel sheet එකක අපි select කරන තැනක ඉදන් පහලට හරි හරහට හරි,, කොටු 27කට paste වෙන්න copy කරපු සේරම එක සැරේට paste කරන්න පුළුවන්....
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    FyURYfU.png