පොඩි එවුන්ට පාවිච්චි කරන්න දෙන්න පුළුවන් GPS Tracking තියෙන Designated Numbers වලට විතරක් කෝල් කරන්න පුළුවන් device ලංකාවේ තියෙනවද?
Search කරලා බැලුවම Dialog එකේ නම් ඉස්සර තිබිලා තියෙනවා Dialog Suraksha කියලා device එකක්...
දැන් ඒ product එක නෑ මන් හිතන්නේ...
අපිට device එක අරන් sim එක දාලා use කරන්න පුළුවන් විදිහක් බලන්නේ...
එහෙම device එකක් ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ..