Copyright Help

karikota

Well-known member
  • May 26, 2015
    358
    408
    63
    වකපුටේ
    මචන්ලා මගේ යාලුවෙක් චිත්‍ර අදින business එකක් පටන් ගන්න හිතන් ඉන්නවා. කවුරුහරි දන්නවද, වෙන කෙනෙක් ගත්ත photographs වගේ එවා ඇදලා විකුනන්න, ඒකේ අයිතිකාරයගෙන් permission අරගන්න ඕනේද? Internet එකේ තියෙන photos එහෙම ඇදලා විකුනන්න බැරිද? thanks