මචංල, අපේ Company එකේ Web Site එකේ තියෙන Image එකකට COPYTRACK එකෙන් Strike එකක් ඇවිල්ල තියෙනව.
මෙහෙම ආවම මොකද කරන්නෙ?, Original Author මේකෙ හොයාගන්නත් නැහැ. මේව නිකන් Ignore කලොත් කේස් එකක් වෙයිද?, ලියන්න වෙයිද මුන්ට?
දන්න එකෙක් කියහල්ලකො...
මෙහෙම ආවම මොකද කරන්නෙ?, Original Author මේකෙ හොයාගන්නත් නැහැ. මේව නිකන් Ignore කලොත් කේස් එකක් වෙයිද?, ලියන්න වෙයිද මුන්ට?
දන්න එකෙක් කියහල්ලකො...
If you do have a valid license that allows you to use the image, please provide us with the proof of purchase. If you do not possess a valid license, we offer the option to purchase a retroactive license via the link below. It will also allow you to continue using the image in the future.
To see more information about your case, provide proof of purchase or to view our retro- active licensing offer, please visit https://portal.copytrack.com.Using the image without a valid license infringes upon the rights of our customer and will result in legal action. Please note that deleting the image from your website to avoid further proceedings will not suffice. We look forward to your response by Wednesday, 11. Nov 2020. Yours sincerely