CORD MANAGMENT

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    Cord Management Life Hacks for No More Tangled Wires

    cable-management.jpg


    අපි කාටත් තියේන ප්‍රශ්ණයක් තමයි කේබල්.වෙලාවකට විකාරයක් වගේ.හදිස්සියකට වයර් එකක් ගහන්න යද්දි පැටලුනහම මලත් පනිනවා.එකට හොද විසදුමක් හම්බවුනා අන්තර්ජාලයේ සැරිසරද්දි.

    Upcycled Shoe Box Charging Station

    133.jpg


    Cell Phone Charging Holder Made from a Lotion Bottle

    217.jpg


    Use Binder Clips to Keep All Your Cables in Place

    311.jpg


    Label and Identify Your Cords with Identifiers or Bread Clips

    48.jpg


    Organizer Box Made with Paper Roll Tubes

    58.jpg


    Paper Pocket for Loose Wires

    66.jpg


    Yes You Can Draw with Cables Too Using Wire Clips

    76.jpg


    Leather Cord Roll

    94.jpg


    Cassette Case and Sock Cord Organizer

    104.jpg


    TP Roll Cord Holder

    1112.jpg


    Fence Cable Hider

    134.jpg


    Earphone Cable Winder

    143.jpg


    Identify iPhone Chargers Using Washi Tape

    152.jpg
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12825_zps1eb56cab.png


    නියමයි මචෝ,,,
    හරියට හදාගත්තොත් නියමෙට පාවිච්චි කරන්න පුළුවනි.
    මචෝ මේ pc එකේ වයර් ටිකට කරන්න පුළුවන් විසදුමක් තියනවා නම් බලන්නකෝ.
    කීයක් වියදම්කරත් වැඩක් නැහැ බන් මේසේ යට බලද්දී සසර කලකිරෙනවා :(

    +13
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    12825_zps1eb56cab.png


    නියමයි මචෝ,,,
    හරියට හදාගත්තොත් නියමෙට පාවිච්චි කරන්න පුළුවනි.
    මචෝ මේ pc එකේ වයර් ටිකට කරන්න පුළුවන් විසදුමක් තියනවා නම් බලන්නකෝ.
    කීයක් වියදම්කරත් වැඩක් නැහැ බන් මේසේ යට බලද්දී සසර කලකිරෙනවා :(

    +13

    APE OFFICE EKE NAM MENNA ME WIRE WALIN OTHANAWA,OKKOMA WIRE EKATA THIYALA.

    52FT-16m-font-b-Spiral-b-font-font-b-Cable-b-font-Wire-font-b-Wrap.jpg_250x250.jpg


    MEHEMATH KARANNA PULUWAN

    contemporary-cable-management.jpg