Cordova Framework එක යූස් කරන උන් වරෙල්ලා...

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Cordova Framework එක යූස් කරන උන් වරෙල්ලා...


    මචංලාස්..පොඩි දෙයක් දැනගන්න ඕන..cordova android app එකකට barcode scanner plugin එකක් install කරා npm එකෙන්..simulator එකේ වැඩ කරනවා...ඒත් build කරද්දි error එකක් එනවා..build වෙන්නෙ නෑ...ඊට පස්සෙ barcode plugin එක remove කරල phonegap barcode scanner එක npm එකෙන් install කලා..දැන් ලස්සනට බිල්ඩ් වෙනවා..මට දැනගන්න ඕන පස්සෙ මොකක් හරි අවුලක් වෙයිද කියල..මම project එක හදල තියෙන්නෙ cordova use කරල නිසා...
    :confused::confused:
     
    • Like
    Reactions: Luvis

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: oxide