Corean tok

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,015
    15,067
    113
    Okata add karapana mini pettiwala pictures keepayakuth 🥴 🥴
    1683010021413.png
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    අනුන්ට ඉරිසියා නොකර ඊකබ් කොස්කොළ පාඨමාලවට ජොයින් වෙයන්
     
    • Haha
    Reactions: jhnnwp and kolavari

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,671
    14,992
    113
    Milagiriya
    ඇත්තටම මචන්ලා අපි exam වලට මැරීගෙන පාඩම් කරලා campus ගිහිල්ලා මෙහේ වැඩ කරලා ගන්න ගාන වගේ හත් අට ගුනයක් korea ගියපු අය ගන්නකොට මාර දුකක් එනවා.මොනව නැතත් කොල්ලෙක් හරි ක්‍රමෙන් ගොඩ යනවනම් ඌ ඉගනගත්තත් නැතත් වැඩකාරයෙක් :yes: