CorelDRAW

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    කොරල්ඩ්‍රෝ දන්න එකෙක් ඉන්නවද? පොඩි help 1ක් ඕනෙ...
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    monawada danaganna one

    https://i.imgur.com/hLJMCpW.png

    මචන් මට මේකෙ නිල් පාට රවුම් ඇතුලෙ තියන ලයින් 1 ට්‍රිම් කරලා දාන්න ඕන.

    එකින් එක කරන්නෙ නැතුව එක පාර නිල් පාට සිලෙක්ට් කරලා කරන්න පුලුවන්ද?

    මේක සාම්පල් එකක් බන්.. ගොඩක් ලොකු එකක කරන්න ඕන.
     

    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    raumata sudu pata fill ekak deepan.eta passe object order eken raum tika select karala issarahata ganin
    ethakoya athule ira penne na