corolla 141

nethumshan

Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    කොරොල්ල 141 එකක් ගන්න කියලා බැලුවේ.
    මට දැනගන්න ඕනි මේවාට දැන් පාර්ට්ස් තියෙනවද ලේසියෙන් හොයාගන්න පුළුවන්?

    අනික ඉක්මන් එකේ බැලුවම තියෙනවා දැක්කා ඩීසල් වාහන වගයකුත්. මේවගේ ඩීසල් ඒව ආවද?


    p.s:-

    ඔක්කොටොම තැන්ක්ස් රිප්ලයි කරාට. මගේ බජට් එක 40-45 වගේ. උපරිම 47 යතැකි. මං බැලුවේ 141,belta,yaris මේ සෙට් එකම එකම ප්‍රයිස් රේන්ජ් එකේ වගේ යන්නේ.(පොඩි ගානක් වෙනස් වෙන්නේ) මේ තුනෙන් ගන්නවනම් කෝකද හොදම. එහෙම නැත්නම් වෙන සජෙස් කරන්න පුළුවන් වාහනයක් දන්නවද? තෙල් කරන එක අඩු උනාට අවුලක් නෑ. ලෙඩක් ආවොත් ලේසියෙන් පර්ට්ස් හොයාගන්න පුළුවන් වෙන්න ඕනි.
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    කොරොල්ල 141 එකක් ගන්න කියලා බැලුවේ.
    මට දැනගන්න ඕනි මේවාට දැන් පාර්ට්ස් තියෙනවද ලේසියෙන් හොයාගන්න පුළුවන්?

    අනික ඉක්මන් එකේ බැලුවම තියෙනවා දැක්කා ඩීසල් වාහන වගයකුත්. මේවගේ ඩීසල් ඒව ආවද?

    parts tynwa bn wahaneth supiri
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    Diesel awa but ganna nam epa waahanayak overtake karanna ehema giyama bahala thallu karanna hithenne.

    Petrol eka ganna eka maru
    utter lie. i drove a 2008 permit model 141 about 6-8 months it had a 2.0 litre diesel the same that comes in liteace van. (i think its the same 2C engine). most of them were manual transmissions so some dont prefer. it had more acceleration than the japanese domestic axio.
     
    • Like
    Reactions: nethumshan and NRTG

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Padala balala acceleration athi kiyala hithenawa nam gaththath kamak na mata nam epa wuna eka parinma, 2C vanuth adinawa wage ekata wada same engine and heavier unata
    මම ගාව ඩීසල් 110 එකක් තියෙන්නේ..ඒක නම් අදිනවා අඩුයි..ඕවර්ටේක් කරද්දි පොඩ්ඩක් අවුල්..මම ඒක දීලා වෙන එකකට යන්න හිතුවේ..ඩීසල් එකක්ම ගන්න හිතුවේ මම වැඩිපුර වාහනේ එහෙ මෙහෙ යන නිසා..මේකත් හොද නැත්නම් වෙන මොන වගේ එකක්ද මචන් හොද ..??
     
    • Like
    Reactions: nethumshan and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    මම ගාව ඩීසල් 110 එකක් තියෙන්නේ..ඒක නම් අදිනවා අඩුයි..ඕවර්ටේක් කරද්දි පොඩ්ඩක් අවුල්..මම ඒක දීලා වෙන එකකට යන්න හිතුවේ..ඩීසල් එකක්ම ගන්න හිතුවේ මම වැඩිපුර වාහනේ එහෙ මෙහෙ යන නිසා..මේකත් හොද නැත්නම් වෙන මොන වගේ එකක්ද මචන් හොද ..??
    Ehenam umb kamathi wei 141 diesel ekata. Issellama test drive ekak karala balanna. Petrol 141 ekak aran ekata purudu wunoth aye diesel eka ganna hithena ekak na
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මගෙ සහෝදරය ගත්ත එකක්.
    interior නන් චා බන්

    ඇතුල හෙනම චීප් ප්ලාස්ටික් ගතියක තියෙන්නෙ. 141 තායි කියලනෙ කියන්නෙ.
    recondition parts නෑලු, brand new තිබේ.

    ඊට වඩා ගතියක් තියනවා FB15, Carina, Marino
    solid & hard plastic

    pickup නන් හොදයි
    1600CC