Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
COROLLA_L-Extra/L-Touring
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="isuruimantha" data-source="post: 19518824" data-attributes="member: 202534"><p><span style="font-size: 12px">ගන්නවා නම් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව full option, power mirror එහෙම තියෙන එකක් උස්සන් වරෙන්. ඕවගේ A/C vent කවුළු වල ඇතුලේ කෑලි ටික හරි ඉක්මනට කඩලා යනවා. ඒක තමා ලොකුම අවුල. හොයන්න ටිකක් අමාරුයි මන් හිතන්නේ. මාත් හොයනවා. ඇවිදින්න කම්මැලි නිසා ඉන්නවා ඉතින් <img src="/styles/default/xenforo/smilies/default/rofl.gif" class="smilie" loading="lazy" alt=":rofl:" title="ROFL :rofl:" data-shortname=":rofl:" /><img src="/styles/default/xenforo/smilies/default/rofl.gif" class="smilie" loading="lazy" alt=":rofl:" title="ROFL :rofl:" data-shortname=":rofl:" /> මන් නම් හිතන්නේ උබට හොදයි manual එකක් ගත්තා නම් auto හරියට නඩත්තු නොකර තිබ්බොත් පාපයක් වෙනවා. එහෙම නඩුවක් සෙට් උනොත් කරන්න තියෙන හොදම දේ box එකම තියන එක. ලාල් අලවත්ත මාමි කිව්වා 40-50 range එකේ යනවා කියල ගාන. මන් මේ ගාන කිව්වේ ඩීසල් එකකට. පෙට්රෝල් ඩීසල් gear box එක එකම ද කියන්න තරම් නම් දැනුමක් නැහැ. මීටර් බලල උස්සන් එන්න එපා. කලාතුරකින් තමා හරියට මයිලේජ් තියෙන එකක් සෙට් වෙන්නේ.<img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /> ඔරිජිනල් පේන්ට් ඒවත් සෙට් වෙන වෙලාවල් නැතුවම නෙමේ. හැබැයි 100% ඔරිජිනල් නෙමේ. 75% විතර වගේ ඒවා. මොකද සමහර වෙලාවට ඉතින් ඔය පොඩි පොඩි ටච් අප් දාන්න වෙනවා නිසා. දන්න විදියට කියල දෙන්නන්. ඩීසල් එකක් දැනට පාවිච්චි කරමින් පවතී. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></span></p></blockquote><p></p>
[QUOTE="isuruimantha, post: 19518824, member: 202534"] [SIZE="3"]ගන්නවා නම් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව full option, power mirror එහෙම තියෙන එකක් උස්සන් වරෙන්. ඕවගේ A/C vent කවුළු වල ඇතුලේ කෑලි ටික හරි ඉක්මනට කඩලා යනවා. ඒක තමා ලොකුම අවුල. හොයන්න ටිකක් අමාරුයි මන් හිතන්නේ. මාත් හොයනවා. ඇවිදින්න කම්මැලි නිසා ඉන්නවා ඉතින් :rofl::rofl: මන් නම් හිතන්නේ උබට හොදයි manual එකක් ගත්තා නම් auto හරියට නඩත්තු නොකර තිබ්බොත් පාපයක් වෙනවා. එහෙම නඩුවක් සෙට් උනොත් කරන්න තියෙන හොදම දේ box එකම තියන එක. ලාල් අලවත්ත මාමි කිව්වා 40-50 range එකේ යනවා කියල ගාන. මන් මේ ගාන කිව්වේ ඩීසල් එකකට. පෙට්රෝල් ඩීසල් gear box එක එකම ද කියන්න තරම් නම් දැනුමක් නැහැ. මීටර් බලල උස්සන් එන්න එපා. කලාතුරකින් තමා හරියට මයිලේජ් තියෙන එකක් සෙට් වෙන්නේ.:rolleyes: ඔරිජිනල් පේන්ට් ඒවත් සෙට් වෙන වෙලාවල් නැතුවම නෙමේ. හැබැයි 100% ඔරිජිනල් නෙමේ. 75% විතර වගේ ඒවා. මොකද සමහර වෙලාවට ඉතින් ඔය පොඩි පොඩි ටච් අප් දාන්න වෙනවා නිසා. දන්න විදියට කියල දෙන්නන්. ඩීසල් එකක් දැනට පාවිච්චි කරමින් පවතී. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom