පොඩි හෙල්ප්ස් එකක් ඕනා.. AE104 (Petrol) -කොරොල්ලා L - Extra / L- touring එකක් සෙට් කොරගන්න ඕනා. DX එපා..
1500cc EFI වෙන්ඩ ඕනා
1500cc EFI වෙන්ඩ ඕනා
ඩුවල් එයාර් බැග් එහම තියෙන වර්ෂන් එකනම් පන්කාදුයි. 

දන්න තැනක් තියෙනවානම් හොද ළමයි වගේ කියන්න..
පාවිච්චිකරපු අයියලා අක්කලා ඉන්නවානම් අත්දැකීම් කිව්වට වරදක් නැහැ

කලු නික හොයනවා වගේ වැඩක් නිසා තමා උදව් ඉල්ලුවේ එලකිරියෙන්

දන්න තැනක් තියෙනවානම් හොද ළමයි වගේ කියන්න..
පාවිච්චිකරපු අයියලා අක්කලා ඉන්නවානම් අත්දැකීම් කිව්වට වරදක් නැහැ

කලු නික හොයනවා වගේ වැඩක් නිසා තමා උදව් ඉල්ලුවේ එලකිරියෙන්

bump ali puk