මේක මට දවස් ගානකට කලින් ආපු අදහසක් කලින් thread එකක post එකක් විදිහට දාපු..
හරියට දැන් කැම්ති අයට 7500 ඉන්න දෙන වැඩසටහනෙම ඊලග step එක..(හැබැයි මේ original post එක රජය ඒක පටන් ගන්නත් කලින්ම මම කිරියෙ දැම්ම
)
ඉතිම් මොකද හිතන්නෙ කට්ටිය.....
මේ වෙලාවෙ corona වලින් හම්බකරන එක චාටර් වගේනම් ලෝකෙට promote කරන්වා අපි දැන් කොරෝන වලින් safe ඒ නිසා tourism පටන් ගන්නවා හැබැයි මේව අපේ නීති කියලා... හැබැයි අපේ back-end method එක මේක

අනිත් එක මට හිතෙන විදිහට කොහොමත්;
*තව අවුරුද්දක්වත් යයි foreign touristල එන්න පටන් ගන්න.. (කොරෝන ලෝකෙන්ම පහව ගියහම)
*අවුරුදු දෙකක්වත් යයි tourism සම්පූර්නයෙන්ම නෝර්මල් වෙන්න.. (ලොකේ economy recover වෙලා මිනිස්සු ඔක්කොටම travel කරන ගානට සල්ලි එන්න)
අඩෝ ලංකාවෙ corona ප්රශ්නෙ ඉවර උනහම; tourismමුත් නැති එකේ අපිට බැරිවෙයිද බන් සුද්දෝ ගෙන්නලා උන්ව සල්ලි වලට නිරෝධායනය කරල ලන්කාවෙ තියන් ඉන්න pandemic එක ඉවර වෙනකම් visa දීල
නිකම් දැන් හිතට අදහස ආවේ..ඔය පිටරට ඉගෙන ගන්න යද්දි බෑන්ක් වල සල්ලි පෙන්නන්න ඕනෙ වගේ සල්ලි පෙන්නන්නපුලුවන් සුද්දෝ ගෙනල්ල මාසයක් නිරෝධායනය කරලා ඊට පස්සෙ හොටෙල් වල ඉන්න් දෙනවා pandemic එක ඉවර වෙනකම්.. නිකම් නෙවෙයිනෙ සල්ලි වලටනේ
![]()
හරියට දැන් කැම්ති අයට 7500 ඉන්න දෙන වැඩසටහනෙම ඊලග step එක..(හැබැයි මේ original post එක රජය ඒක පටන් ගන්නත් කලින්ම මම කිරියෙ දැම්ම
)ඉතිම් මොකද හිතන්නෙ කට්ටිය.....
මේ වෙලාවෙ corona වලින් හම්බකරන එක චාටර් වගේනම් ලෝකෙට promote කරන්වා අපි දැන් කොරෝන වලින් safe ඒ නිසා tourism පටන් ගන්නවා හැබැයි මේව අපේ නීති කියලා... හැබැයි අපේ back-end method එක මේක

අනිත් එක මට හිතෙන විදිහට කොහොමත්;
*තව අවුරුද්දක්වත් යයි foreign touristල එන්න පටන් ගන්න.. (කොරෝන ලෝකෙන්ම පහව ගියහම)
*අවුරුදු දෙකක්වත් යයි tourism සම්පූර්නයෙන්ම නෝර්මල් වෙන්න.. (ලොකේ economy recover වෙලා මිනිස්සු ඔක්කොටම travel කරන ගානට සල්ලි එන්න)

පිට රටවල ඉන්න අපේ උන්ව ලංකාවට ගෙන්න ගන්න හදද්දි විරෝද වෙන අපේ උන් එක්ක පුලුවන්ද මචන් ඔය වැඩේ කරන්න? අහක යන කුනු මෙහෙ ගේනව කියල මෙහෙ උන් පිස්සු නටලා ආයෙත් වෙනසක් වෙනුවෙන් unp ආන්ඩුවක් ගෙනෙයි