Corona : එන්නත්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    vac.jpg

    https://globalnews.ca/news/7849081/ontario-covid-19-vaccine-doses-mixing-astrazeneca/

    TORONTO — Ontario will likely mix and match COVID-19 vaccine doses in light of uncertain future supply of all the shots approved for use in Canada.

    70c8fc80

    Health Minister Christine Elliott says it’s likely that recipients of the Oxford-AstraZeneca vaccine may receive a different shot for their second dose.

    The province is waiting for the results from a U.K. study on mixing different vaccines and on advice from a federal immunization panel.

    Last edited:

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,627
    1
    4,467
    113
    Matale
    කොලබ සිනෝෆාම් එක ගහගෙන යනව නේද දැන් හැමෝටම. ගහල වැඩක් තියෙයිද? මාසයක් ඇතුලත 2 එක ගහගන්න බැරි වුනොත්.. අනික දැන් කොලබ පොසිට්වු වෙන්නෙ කොවිශිල්ඩ් 1 එක ගහගත්ත අයට නේද?
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    කොලබ සිනෝෆාම් එක ගහගෙන යනව නේද දැන් හැමෝටම. ගහල වැඩක් තියෙයිද? මාසයක් ඇතුලත 2 එක ගහගන්න බැරි වුනොත්.. අනික දැන් කොලබ පොසිට්වු වෙන්නෙ කොවිශිල්ඩ් 1 එක ගහගත්ත අයට නේද?
    Covid gahapu wun safe ban.
    thama vaccine karala nathi pathi wala kukullu thamayi anatha wela inne.
     
    • Like
    Reactions: ML1987

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    කොලබ සිනෝෆාම් එක ගහගෙන යනව නේද දැන් හැමෝටම. ගහල වැඩක් තියෙයිද? මාසයක් ඇතුලත 2 එක ගහගන්න බැරි වුනොත්.. අනික දැන් කොලබ පොසිට්වු වෙන්නෙ කොවිශිල්ඩ් 1 එක ගහගත්ත අයට නේද?
    සිනෝෆාම් eka gana nag loku idea ekak naa. but covid vaccine walin expect karanne covid hadenne nathuwayanawata wada. ICU ona eka marena eka nawaththana eka.

    pfizer
    astrazeneca
    moderna

    walata eka karanna puluwan kiyala thamai expert la kiyanne.

    sinopharm and sputnik V gana danne naa

    Indian ekata eka eka vaccine wala effectiveness kiyada?
    USA research eken astrazeneca 67%

    hadenne nathuwa yanawata wada balaporoththu wenne. hadila ICU yane nathi ekai marenne nathi ekai.

    covid hadenne nathi wenna karanna ona

    1. Mask
    2. Social distance
    3. hand wosh

    vaccine eken puluwan api marena eken beraganna.
    ------ Post added on May 12, 2021 at 2:36 PM
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,408
    5,523
    113
    සිනෝෆාම් eka gana nag loku idea ekak naa. but covid vaccine walin expect karanne covid hadenne nathuwayanawata wada. ICU ona eka marena eka nawaththana eka.

    pfizer
    astrazeneca
    moderna

    walata eka karanna puluwan kiyala thamai expert la kiyanne.

    sinopharm and sputnik V gana danne naa

    USA research eken astrazeneca 67%

    hadenne nathuwa yanawata wada balaporoththu wenne. hadila ICU yane nathi ekai marenne nathi ekai.

    covid hadenne nathi wenna karanna ona

    1. Mask
    2. Social distance
    3. hand wosh

    vaccine eken puluwan api marena eken beraganna.
    ------ Post added on May 12, 2021 at 2:36 PM
    Ade thanks. E kiyanne one ekak gahuwama marena eken berenawa
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    mu hodata hambakaraganna athi neda
    හම්බ කරගන්න නෙමේ දැන් ටවුන් එකට එන්නෙත් නෑ බඩු අරන් යන්න.
    පුතාලා තමයි ගෙදරට ඕනි කරන දේවල් අරන් යන්නේ.
    ගමේ එවුන්ගෙන් ගුටි නොකා අමාරුවෙන් බේරිලා ඉන්නේ.
    පැණිය බීපු එවුන් බරගානක් පොසිටිව් වෙලා 😐
     
    • Haha
    Reactions: Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,924
    67,187
    113
    කොලබ සිනෝෆාම් එක ගහගෙන යනව නේද දැන් හැමෝටම. ගහල වැඩක් තියෙයිද? මාසයක් ඇතුලත 2 එක ගහගන්න බැරි වුනොත්.. අනික දැන් කොලබ පොසිට්වු වෙන්නෙ කොවිශිල්ඩ් 1 එක ගහගත්ත අයට නේද?
    Positive unata awulak ne ban.vaccine eken karanne marenna taram amaru nethi karana eka.ekama athine