Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Corona:ටිප්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම එකාම උන් උන්ගේ ඇජෙන්ඩා වල

ආණ්ඩුවෙ උන් හමුදාව පොලීසිය දාගෙන...යුද්ධය වගේ ගේමක් ගහලා තව අවුරුදු දහයක් ඉන්න සිහින මවනවා...

විපක්ෂයේ උන් එකෙක් දෙන්නෙක් මැරෙනකම් බලා ඉන්නවා….ආණ්ඩුව කිච කරලා පච කරලා දාන්න

සම”හරක්” මාධ්‍ය උදේ ඉඳන් හවස් වෙනකන් යහපත් සෞඛ්‍ය පුරුදු ගැන වැඩසටහන්...ඒත් face mask ගලවලා මයික් එකට කතාව...ඇම්බියුලන්ස් නවත්තල හරි voice cut ගන්නවා

ලොකු ලොකු බිස්නස්කාරයො... ලංකාවට ආපු ඔක්කොම quarantine වලට යවලා airport වහනකං ඉඳලා බොරුවට තමාගේ පාඩුවට දුවන hotels දෙන්න අහනවා…

බැංකු වලිනුයි ලීසිං company වලිනුයි තමාගේ වාරිකය online ගෙවන හැටි phone එකේ SMS පිරිලා

FB එකේ සමහරු ස්වභාව ධර්මය ගැන, එදා වේල හම්බු කරන අය ගැන...දාර්ශනික talk…හැබැයි ජීවිතේට මල් පැළයක් වත් හිටවලා...හිඟන්නකුට රුපියලක් වත් දීලා තියෙනවද දන්නෑ ඕකුන්..තව ඉතාලියේ ඉඳන් ආපු අපේම උන් මරන් කන්න හදනවා….හමුදා ආණ්ඩු හදන්ඩත් කතාව...

TV එක දැම්මොත් සීතා අක්කගෙ කන්කරච්චලේයි...අජිත් අයියගෙ තගයි අහලා එපා වෙලා….

අද හවස ලොකු සර් සහන පැකේජයක් දීලා... ඒ උනාට කවදා වෙන වැඩද මන්දා ඕවා...මොකද ජනාධිපතිවරණෙ පොරොන්දු සහන මල්ල හම්බුන එකෙක් තාම ඉන්නවද?

අද දවසේ අත්දැකීම් අනුව curfew නැති පැය අටේ one meter ගැප් එක අමුම අමු ගොන් පාර්ට් එකක්...උදේ 6 එළියට බැහැලා පෝලිමේ ඉඳලා... හවස 1 වෙද්දි යාන්තං කඩෙන් එළියට ආවා….එනකොට ඇතුළට යනව වගේ දහ ගුණයක් පෝළිම... පොලීසියෙන් අරං ගිහින් නැත්තං තාම පෝළිම ඇති...

හරි talk ඇති... වැඩේ simple වම කෙරෙන්නෙ මෙහෙමයි

අද රෑම shopping list එක හදාගනිල්ලා, පුළුවන්නම් රෑම ගමේ කඩේ මුදලාලිට ලිස්ට් එක Viber වට්ස්ඇප් කරපන් ( මේ දවස් වල data free) ...බොහෝ වෙලාවට ගමේ කඩේයි ගෙදරයි එකටමයි තියෙන්නේ...රෑම බඩු ටික පැක් කරන්න පුළුවන්…

මුදලාලිට කියලා ගාන රිප්ලයි කරගන්න...Ez cash/ mCash හෝ pay on delivery ක්‍රමේට ගෙවන්න...පොතට ෝ ක්‍රෙඩිට් වලට නම් ප්‍රශ්නයක් නෑ...

මේ දවස් වල හන්දියේ වේලි වේලි ඉන්න three wheeler අයියට කතා කරල delivery එක උදේම arrange කරගන්න...අහල පහල අයත් එක්ක කතා කරලා (ෆෝන් එකෙන් ) ඩිලිවරි කිහිපයක් එකටම ගෙන්න ගත්තොත් අතේ තියන මුදලුයි තෙල්වලට යන විදේශ විනිමයයි දෙකම ඉතිරි කර ගන්නත් පුළුවන්….මේක ෆාමසියට, ගෑස් කඩේට, එළවළු කඩේටත් apply කරන්න පුළුවන්…. ගනුදෙනු කරන වෙලාවට face mask එක දාගෙන ඉන්න, ගෙදර ඇතුලට ඇවිත් විද්‍යාත්මක ක්‍රමය අත හෝදන්නත් අමතක කරන්නත් එපා.

වැඩේ සාධාරනව, අවංකව, බෙදාගෙන, එකතුවෙලා කරොත් ඔක්කොම ගොඩ... සුළු පරිමාණ ්යාපාරිකයාත් රැකගන, එදා වේල හම්බ කරන අයත් ගොඩ දාගෙන...අර මොකද්ද social distancing එකත් ලෙසටම කරන්න පුළුවන්.

හා නැද්ද, අම්මපා….

ප ලි; දැන් ඉතින් කඩේ මුදලාලිගේ පෝන් නම්බරේ නැත්තං මෙතැන වැලපෙන්නේ නැතුව...දන්න එකෙක්ට කෝල් කරලා අහගන්න...නැත්තං උදෙන්ම කඩේ ගිහිල්ලා නම්බරේ ඉල්ලගෙන එන්න...ඊලග සැරේ පාවිච්චියට ගන්න

https://www.facebook.com/permalink.p...00048769494065

[QUOTE="lbw, post: 25246085, member: 107801"] හැම එකාම උන් උන්ගේ ඇජෙන්ඩා වල ආණ්ඩුවෙ උන් හමුදාව පොලීසිය දාගෙන...යුද්ධය වගේ ගේමක් ගහලා තව අවුරුදු දහයක් ඉන්න සිහින මවනවා... විපක්ෂයේ උන් එකෙක් දෙන්නෙක් මැරෙනකම් බලා ඉන්නවා….ආණ්ඩුව කිච කරලා පච කරලා දාන්න සම”හරක්” මාධ්‍ය උදේ ඉඳන් හවස් වෙනකන් යහපත් සෞඛ්‍ය පුරුදු ගැන වැඩසටහන්...ඒත් face mask ගලවලා මයික් එකට කතාව...ඇම්බියුලන්ස් නවත්තල හරි voice cut ගන්නවා ලොකු ලොකු බිස්නස්කාරයො... ලංකාවට ආපු ඔක්කොම quarantine වලට යවලා airport වහනකං ඉඳලා බොරුවට තමාගේ පාඩුවට දුවන hotels දෙන්න අහනවා… බැංකු වලිනුයි ලීසිං company වලිනුයි තමාගේ වාරිකය online ගෙවන හැටි phone එකේ SMS පිරිලා FB එකේ සමහරු ස්වභාව ධර්මය ගැන, එදා වේල හම්බු කරන අය ගැන...දාර්ශනික talk…හැබැයි ජීවිතේට මල් පැළයක් වත් හිටවලා...හිඟන්නකුට රුපියලක් වත් දීලා තියෙනවද දන්නෑ ඕකුන්..තව ඉතාලියේ ඉඳන් ආපු අපේම උන් මරන් කන්න හදනවා….හමුදා ආණ්ඩු හදන්ඩත් කතාව... TV එක දැම්මොත් සීතා අක්කගෙ කන්කරච්චලේයි...අජිත් අයියගෙ තගයි අහලා එපා වෙලා…. අද හවස ලොකු සර් සහන පැකේජයක් දීලා... ඒ උනාට කවදා වෙන වැඩද මන්දා ඕවා...මොකද ජනාධිපතිවරණෙ පොරොන්දු සහන මල්ල හම්බුන එකෙක් තාම ඉන්නවද? අද දවසේ අත්දැකීම් අනුව curfew නැති පැය අටේ one meter ගැප් එක අමුම අමු ගොන් පාර්ට් එකක්...උදේ 6 එළියට බැහැලා පෝලිමේ ඉඳලා... හවස 1 වෙද්දි යාන්තං කඩෙන් එළියට ආවා….එනකොට ඇතුළට යනව වගේ දහ ගුණයක් පෝළිම... පොලීසියෙන් අරං ගිහින් නැත්තං තාම පෝළිම ඇති... හරි talk ඇති... වැඩේ simple වම කෙරෙන්නෙ මෙහෙමයි අද රෑම shopping list එක හදාගනිල්ලා, පුළුවන්නම් රෑම ගමේ කඩේ මුදලාලිට ලිස්ට් එක Viber වට්ස්ඇප් කරපන් ( මේ දවස් වල data free) ...බොහෝ වෙලාවට ගමේ කඩේයි ගෙදරයි එකටමයි තියෙන්නේ...රෑම බඩු ටික පැක් කරන්න පුළුවන්… මුදලාලිට කියලා ගාන රිප්ලයි කරගන්න...Ez cash/ mCash හෝ pay on delivery ක්‍රමේට ගෙවන්න...පොතට ෝ ක්‍රෙඩිට් වලට නම් ප්‍රශ්නයක් නෑ... මේ දවස් වල හන්දියේ වේලි වේලි ඉන්න three wheeler අයියට කතා කරල delivery එක උදේම arrange කරගන්න...අහල පහල අයත් එක්ක කතා කරලා (ෆෝන් එකෙන් ) ඩිලිවරි කිහිපයක් එකටම ගෙන්න ගත්තොත් අතේ තියන මුදලුයි තෙල්වලට යන විදේශ විනිමයයි දෙකම ඉතිරි කර ගන්නත් පුළුවන්….මේක ෆාමසියට, ගෑස් කඩේට, එළවළු කඩේටත් apply කරන්න පුළුවන්…. ගනුදෙනු කරන වෙලාවට face mask එක දාගෙන ඉන්න, ගෙදර ඇතුලට ඇවිත් විද්‍යාත්මක ක්‍රමය අත හෝදන්නත් අමතක කරන්නත් එපා. වැඩේ සාධාරනව, අවංකව, බෙදාගෙන, එකතුවෙලා කරොත් ඔක්කොම ගොඩ... සුළු පරිමාණ ්යාපාරිකයාත් රැකගන, එදා වේල හම්බ කරන අයත් ගොඩ දාගෙන...අර මොකද්ද social distancing එකත් ලෙසටම කරන්න පුළුවන්. හා නැද්ද, අම්මපා…. ප ලි; දැන් ඉතින් කඩේ මුදලාලිගේ පෝන් නම්බරේ නැත්තං මෙතැන වැලපෙන්නේ නැතුව...දන්න එකෙක්ට කෝල් කරලා අහගන්න...නැත්තං උදෙන්ම කඩේ ගිහිල්ලා නම්බරේ ඉල්ලගෙන එන්න...ඊලග සැරේ පාවිච්චියට ගන්න [url]https://www.facebook.com/permalink.p...00048769494065[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom