Corona මරණ වලින් ලංකාව අංක 1 ට.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දකුණු ආසියානු කලාපයේ දෛනික covid මරණ සමස්ත ජනගහනයෙන් මිලියනයකට අනුව සිදුකරන ගණනය කිරීම් වලදී වැඩිම මරණ ගණන ලෙස ශ්‍රී ලංකාව අංක එකට පත්වී තිබෙනවා. ඒ ඉන්දියාව නේපාලය සහ බංග්ලාදේශය ද අභිභවමින්.

    ඒ අනුව ඊයේ දින මෙරටින් ප්‍රකාශයට පත් කළ කොරෝනා මරණ ගණන අනුව දෛනික කොවිඩ් මරණ ගණන සමස්ත ජනගහනයෙන් මිලියනයකට මරණ 9ක්.

    මෙම තත්ත්වය අනුව පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානයේ පසුවන බංග්ලාදේශය සහ නේපාලයේ මරණ ගණන සමස්ත ජනගහනයෙන් මිලියනයකට කරන එකකි . ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ ගණන දෙවැනි සහ තුන්වන ස්ථානයේ පසුවන රටවලටද වඩා ඉතාමත් ඉහළ අගයක් ගනී.

    මෙය දැඩි අවදානම් සහගත තත්ත්වයක් ලෙස සැලකිය හැකියි. අසල්වැසි රට ඉන්දියාව සිටින්නේ දකුණු ආසියානු කලාපයේ 4 හතරවෙනි ස්ථානයේ. ඔවුන්ගේ දෛනික කොවිඩ් මරණ සමස්ත ජනගහනයෙන් මිලියනයකට 0.4 ක්.

    ඔවුන්ගේ දෛනික මරණ ගණන 559ක්. දකුණු ආසන්න කලාපයේ දෛනික කොවිඩ් මරණ අනුව පස්වන සහ 6 වන ස්ථානයේ සිටින්නේ පිළිවෙලින් පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයයි.


    http://nethgossip.lk/article/38388
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ස්වාධීන බයියෝ මේකට මොකද කියන්නේ බලමු අපි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    238856952_666964188039463_8170410351942644259_n.jpg


    237453766_3027724414150420_7524526056395840870_n.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තාම මේක අවසන් උනේ නෑනේ ඉස්සරහට තව මොනවා වෙයිද කියන්න බෑ. තම තමන් පරිස්සන් වෙන එක ගොඩක් වැදගත්
    මටත් හිතෙන්නෙ තාම පටන් ගත්ත විතරයි කියල....
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    අම්මෝ මේක, රිදෙයි සෑහෙනට..🤣🤣🤣
    අම්මෝ මීනී කාක්කෝ දේන්නගේ සතුට. දැන් වැඩේ හරිනේ පැතිරෙනකම් බලන් ඉදලා, බැරිම තැන පිටරටිනුත් ගෙනත් දාලා හරි වැඩේ පත්තුකරලා. මිනි ටික එක එක වැඩිවෙනකොට මිනි කාක්කන්ගේ සතුට
    අම්මෝ අම්මෝ
    අම්මෝ අම්මෝ අම්මෝ.....