Corona වලට බීපු සින්හල බෙහෙත්

baidu

Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    දැන් නන් එන පොට හොද නෑ. අදුරන අය positive වෙන සම්බාවිතාව වැඩි වෙලා.දන්න කීප දෙනෙක්වට ගෙනිහින් තිබ්බෙ නෑ. ගෙදර තමයි ඉන්න උනේ හොද වෙනකම්. පේන විදියට ගොඩක් තැන්වල එහෙමයි. අපිට අපි විතරයි සීන් එකක්නෙ තියෙන්නෙ දෑන්. ගෙදර ඉන්න වෙන අයට කරගන්න වෙන්නෙ සින්හල බෙහෙතක් තමයි. මන් මෙතන දාන්නෙ ගෙදර ඉදන් හොද උන අය බීපු බෙහෙත් කීපයක්. තව දන්න දේවල් තියෙනව නන් update කරන්න කුකුලනි.

    01. #EPIREPIES ප්‍රතිශක්ති වර්ධකය. - Dr. Tharanga Kumari Wickramasooriya (https://www.facebook.com/Dr.Tharanga.Kumari.Wickramasooriya) RS 2500

    df46e15d-1590-4d2e-8f67-025ddb1c8f82 (1).jpg

    02. අමිල සංජීව වෙද මහතාගේ බෙහෙත https://www.facebook.com/mahasenarana Rs 1500

    1628650389473.png

    03. වහරක උණ පැණිය Rs 220

    1628650543338.png
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Number
    දැන් නන් එන පොට හොද නෑ. අදුරන අය positive වෙන සම්බාවිතාව වැඩි වෙලා.දන්න කීප දෙනෙක්වට ගෙනිහින් තිබ්බෙ නෑ. ගෙදර තමයි ඉන්න උනේ හොද වෙනකම්. පේන විදියට ගොඩක් තැන්වල එහෙමයි. අපිට අපි විතරයි සීන් එකක්නෙ තියෙන්නෙ දෑන්. ගෙදර ඉන්න වෙන අයට කරගන්න වෙන්නෙ සින්හල බෙහෙතක් තමයි. මන් මෙතන දාන්නෙ ගෙදර ඉදන් හොද උන අය බීපු බෙහෙත් කීපයක්. තව දන්න දේවල් තියෙනව නන් update කරන්න කුකුලනි.

    01. #EPIREPIES ප්‍රතිශක්ති වර්ධකය. - Dr. Tharanga Kumari Wickramasooriya (https://www.facebook.com/Dr.Tharanga.Kumari.Wickramasooriya) RS 2500

    View attachment 138535

    02. අමිල සංජීව වෙද මහතාගේ බෙහෙත https://www.facebook.com/mahasenarana Rs 1500

    View attachment 138536

    03. වහරක උණ පැණිය Rs 220

    View attachment 138537
    අංක 1 - වහරක උණ පැණිය ( මේක බීලා උන ආවෙ නැහැ මට)

    අංක 2 - සුවධරණි (සෙමට හොදයි)

    එච්චරයි දැනට පාවිච්චි කරලා තියෙන්නෙ. කොවිඩ් හැදිලා අමාරු නොවී සතියෙන් වගේ රිකවර් වුනා.
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    "සුව ධරණි"

    මම මේක බිව්වා... ඉස්සෙල්ලාම හබුන ඒවා හොදයි.. පස්සෙ පස්සෙ ගත්ත ඒවල අර මුලින් තිබ්බ ගුනේ නැ...
    ඒත් තාම් බොනව....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    Ekama behetha social distancing

    oya mala jarawa biwwata wadak wenne na

    Vax eka aran wadakuth na immunity hadenna month+ yanawa. Ithin Next 2 weeks waladi sahenna infection wadi wenawa. Eken berenna balapan
     
    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    ප්‍රතිශක්ති වර්ධක පානය

    මේකට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ පේටන් බලපත්‍රය යන දෙකම තියෙනවා
     
    Attachments

    • IMG-20210630-WA0026.jpg
      IMG-20210630-WA0026.jpg
      184.5 KB · Views: 66
    • IMG-20210630-WA0030.jpg
      IMG-20210630-WA0030.jpg
      197.7 KB · Views: 63

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සතියට දෙපාරක් විතර සුව දරනි ගහනවා.මේවා නිතර බීලා කොරෝන වලට කලින් වකුගඩුවලට බඩු බනිස් වෙයිද දන්නේ නෑ

    කොත්තමල්ලි
    අමල් මල්ලි ගෙනාපුවා බීලත් අරූටත් හැදුනනෙ බං කොරෝනා.ජිප්සීස් සුනිල්ට :P
    ------ Post added on Aug 12, 2021 at 3:07 PM