Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Corona 2nd wave (Megathread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාස 04 කට පෙර මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි හෙළිවේ

මිට මාස 04 කට පෙර මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හෙලිවීමේ පුවතක් රත්නපුර, කහවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම පුද්ගලයා යළි විදේශ ගතවීම සඳහා ඊට පෙර සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇති බවයි කහවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම පුද්ගලයාගේ සමිපතයින් ගේ නිවෙස් සහ ඔහු ආ ගිය වෙළෙද සැල් ඇතුළු ස්ථාන 12ක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට නියමිතව ඇත.

මාලදිවයිනේ සිට පැමිණීමෙන් පසු මෙම පුද්ගලයා මෙරටට පැමිණීමෙන් පසු නිසි පිරිදි නිරෝධායනයට ලක්ව PCR පරීක්ෂණය සිදුකොට එහිදී කොරෝනා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ අයෙක් බවට තහවුරු වී තිබු බවයි මහජන පරීක්ෂකවරු සඳහන් කළේ.

http://nethnews.lk/article/80878

[ATTACH=full]96913[/ATTACH]

http://www.lankadeepa.lk/

[QUOTE="Kolama, post: 25756842, member: 125149"] [B]මාස 04 කට පෙර මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි හෙළිවේ :eek:[/B] මිට මාස 04 කට පෙර මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හෙලිවීමේ පුවතක් රත්නපුර, කහවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම පුද්ගලයා යළි විදේශ ගතවීම සඳහා ඊට පෙර සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇති බවයි කහවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම පුද්ගලයාගේ සමිපතයින් ගේ නිවෙස් සහ ඔහු ආ ගිය වෙළෙද සැල් ඇතුළු ස්ථාන 12ක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට නියමිතව ඇත. මාලදිවයිනේ සිට පැමිණීමෙන් පසු මෙම පුද්ගලයා මෙරටට පැමිණීමෙන් පසු නිසි පිරිදි නිරෝධායනයට ලක්ව PCR පරීක්ෂණය සිදුකොට එහිදී කොරෝනා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ අයෙක් බවට තහවුරු වී තිබු බවයි මහජන පරීක්ෂකවරු සඳහන් කළේ. [URL]http://nethnews.lk/article/80878[/URL] [ATTACH type="full"]96913[/ATTACH] [URL]http://www.lankadeepa.lk/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom