Date 05/10/20 - 2nd wave started in Sri Lanka.
මේකට ඔක්කොමලා එකතු වෙන්න කලින් පාර වගේ ඔක්කොම විස්තර මෙකෙ බෙදාගමු.දෙශපාලනය එපා,එහෙම උන් කොරොනා හැදිලා මැරියන්.
ස්තුතියි.
Last edited:

බුක් ෆෙයාර් ගියපු කට්ටිය වෙනුවෙන් විනාඩියක නිහඩතාවයක් !![]()
E kyana time eke hatiyata, book fair එක් gyata passe ne porata hadenna atte. 23 idan dawas kiyak da danබුක් ෆෙයාර් ගියපු කට්ටිය වෙනුවෙන් විනාඩියක නිහඩතාවයක් !![]()
වරකාපොල 3 වෙලා. බලහන් මම book fair ගිහින් ගිය සතියේ දවස් 4 තුන් පාරම හොස්පිටල් ගිහින් සෙනසුරදා ගම්පහ සෙත්මා හොස්පිටල් එකේ පැය 5 විතර ඉන්දලා. ඒ ම්දිවට උදේ හවස වැඩට යන එන පාරේ 2 ක් positive![]()
හැම තැනම දැම්මා ගම්පහදී දැම්මේ නැ කියහන්කෝ.මාස්ක් දැම්මද? මූණ නහය අත ගෑවද?
Kohedaමෙහේ 2ක් පොසිටිව් උන්ව අරන් ගියා.ඩොක්ටර්ස්ලා ඔක්කොම ඩිස්පෙන්සරි වහගෙන..ඒ අතින් බැලුවම idh එකේ ඉන්නේ වීරයෝ
කිරිඇල්ල.පාර වහලා පොසිටිව් වුන ගෙදරට යන.එච්චරයි..Koheda
lol. mn gya irida divlapitiye ghn awa daneka..වරකාපොල 3 වෙලා. බලහන් මම book fair ගිහින් ගිය සතියේ දවස් 4 තුන් පාරම හොස්පිටල් ගිහින් සෙනසුරදා ගම්පහ සෙත්මා හොස්පිටල් එකේ පැය 5 විතර ඉන්දලා. ඒ ම්දිවට උදේ හවස වැඩට යන එන පාරේ 2 ක් positive![]()