Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Corona 2nd wave (Megathread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වත්තල සෙල්ලම් බඩු කම්හලෙන් තවත් කොරෝනා ආසාදිතයන් 68 ක්

වත්තල, හැදල කෙරවලපිටියේ පවත්වාගෙන ගිය සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත ශාලාවේ සේවක පිරිසෙන් තවත් පුද්ගලයින් 68 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට අද (05) තහවුරු වි ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන අමරසේකර මහතා පවසා සිටියි.

අදාල කර්මාන්ත ශාලාවේදී කොරෝනා ආසාදනයයට ලක්ව ඇති සේවක පිරිසෙන් බහුතරයක් සේවිකාවන් බව අනාවරණය වී ඇත.

කර්මාන්ත ශාලාවේ පුද්ගලයින් 693 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණ සදහා යොමුකර ඇත. එයින් මේ වන විට ලැබී ඇති ප්‍රථිපල අනුව එම කර්මාන්ත ශාලවෙන් සමස්ත කොරෝනා ආසාදියන් 119 වාර්තා වී ඇත. තවත් 400 කට ආසන්න ප්‍රමාණයක පී.සි.ආර්. ප්‍රථිපල ලැබීමට නියමිත බවද අමරසේකර මහතා පැවසීය.

මේ අතර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක මහතා වැඩිදුරටත් පවසා සිටියේ අද වන විට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් 500 ඉකමවා ගෙස් ඇති අතර පුද්ලයින් 1500 වැඩි පිරිසක් ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇති බවය.

පී.සි.ආර්. පරික්ෂණ 3779 සිදුකොට ඇති අතර ඒවායේ ඉතිරි ප්‍රථිපල කඩිනමින් ලබා ගැනිමට උත්සහ ගන්නා බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි යු. ඇසෙන්ඩා මහත්මිය කරණ ලද විමසීමේදි පවසා සිටියාය.

Source: http://www.lankadeepa.lk/latest_news/වත්තල-සෙල්ලම්-බඩු-කම්හලෙන්-තවත්-කොරෝනා-ආසාදිතයන්-68-ක්/1-581625

කොරෝනා මරණ 29 ට නගී

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5දෙනෙකු මිය ගොස් ඇතැයි අද (05) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 46 සහ 74 වන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ 68, 58, සහ 73 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකි.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 29ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

එම ආසාදිතයන්ගේ විස්තර පහත නිවේදනයේ දැක්වේ.

[ATTACH=full]100828[/ATTACH]

Source: http://www.lankadeepa.lk/covid19/කොරෝනා-මරණ-29-ට-නගී/203-581619

[QUOTE="Kolama, post: 25835463, member: 125149"] [SIZE=7][B]වත්තල සෙල්ලම් බඩු කම්හලෙන් තවත් කොරෝනා ආසාදිතයන් 68 ක්[/B][/SIZE] [B]වත්තල, හැදල කෙරවලපිටියේ පවත්වාගෙන ගිය සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත ශාලාවේ සේවක පිරිසෙන් තවත් පුද්ගලයින් 68 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට අද (05) තහවුරු වි ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන අමරසේකර මහතා පවසා සිටියි.[/B] අදාල කර්මාන්ත ශාලාවේදී කොරෝනා ආසාදනයයට ලක්ව ඇති සේවක පිරිසෙන් බහුතරයක් සේවිකාවන් බව අනාවරණය වී ඇත. කර්මාන්ත ශාලාවේ පුද්ගලයින් 693 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණ සදහා යොමුකර ඇත. එයින් මේ වන විට ලැබී ඇති ප්‍රථිපල අනුව එම කර්මාන්ත ශාලවෙන් සමස්ත කොරෝනා ආසාදියන් 119 වාර්තා වී ඇත. තවත් 400 කට ආසන්න ප්‍රමාණයක පී.සි.ආර්. ප්‍රථිපල ලැබීමට නියමිත බවද අමරසේකර මහතා පැවසීය. :eek: මේ අතර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක මහතා වැඩිදුරටත් පවසා සිටියේ අද වන විට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් 500 ඉකමවා ගෙස් ඇති අතර පුද්ලයින් 1500 වැඩි පිරිසක් ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇති බවය. පී.සි.ආර්. පරික්ෂණ 3779 සිදුකොට ඇති අතර ඒවායේ ඉතිරි ප්‍රථිපල කඩිනමින් ලබා ගැනිමට උත්සහ ගන්නා බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි යු. ඇසෙන්ඩා මහත්මිය කරණ ලද විමසීමේදි පවසා සිටියාය. Source: [URL]http://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD-%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B6%E0%B6%A9%E0%B7%94-%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-68-%E0%B6%9A%E0%B7%8A/1-581625[/URL] [SIZE=7][B]කොරෝනා මරණ 29 ට නගී[/B][/SIZE] [B]කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5දෙනෙකු මිය ගොස් ඇතැයි අද (05) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී.[/B] මියගොස් ඇත්තේ, වයස අවුරුදු 46 සහ 74 වන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ 68, 58, සහ 73 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකි. මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 29ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. එම ආසාදිතයන්ගේ විස්තර පහත නිවේදනයේ දැක්වේ. [ATTACH type="full"]100828[/ATTACH] Source: [URL]http://www.lankadeepa.lk/covid19/%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB-29-%E0%B6%A7-%E0%B6%B1%E0%B6%9C%E0%B7%93/203-581619[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom