daanna one eka uba daalaSoftware developers ලට WFH දෙන්නැති මොන ගොබබ කම්පනි එකක්ද බං ඒ....

Tikak harith wagedaanna one eka uba daala
ubta sure da oka softwarema karana ekak kialada..ada godak ewa pitaratin podi projects tikak gannawa , passe adu gaanata kollo kello tikak gannawa..untath raja magul Engineer kaella ekka rassawak set wenawane

, eka ahila da koheda 


@saja raise ur hand, mate![]()

කොරෝනා අස්සෙත් වැඩට එන්න කියන සොප්ටෙයා කොම්පැනියක වැඩ කරන කට්ටිය අත් උස්සන්න බලන්න.
View attachment 98789
ඔන්න මන් ඉස්සුවා මුලින්ම!!