CORONA CASE EKAK

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    one of my relatives has become Corona positive after done a PCR at a MOH office.He was a randomly selected as there was affected one there. But he has not shown any symptoms or any difficulties so far (now about five days). So thats mean there may be a positive person around you. take all the necessary steps not to get it.Like to know any reason for this scenario from any knowledgeable person.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කොරෝනා වල ලක්ශන ඕක ආපු දා ඉදන් මටත් තියෙනවා කියලා හිතෙනවා (උන නම් ආවෙ නැහැ) එහෙම හිතෙනවද උබලටත්
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මම අහපු දෙයක්
    ඇත්ත නැත්ත දන්නේ නෑ තාම
    කොරෝනා වයිරස් එක ඇග ඇතුලේ ක්‍රියාකාරීව තියනවා බෝ උන දවසේ ඉදං දවස් 10ක් වගේ කාලයක්.
    ඒ කාලෙලු වෙන්න තියන හුට පට ටික වෙන්නේ.
    ඊට පස්සේ වයිරස් එක අක්‍රීය තත්ත්වයේ මාස 1ක් වගේ කාලයක් තියනවාලු. හැබැයි මුල් දවස් දහයෙන් පස්සේ බෝ වෙන්නේ නැහැලු.
    හැබැයි පී සී ආර් වලට අහු වෙනවාලු

    ඇත්තක් නැත්තක් නොදනිමි
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    What do you need to know? this is my 7th day after positive PCR. There can be asymptomatic people but these we hear because people are not paying attention to the changes in our body, you will at least experience a back pain or eye pain when you are infected.
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    What do you need to know? this is my 7th day after positive PCR. There can be asymptomatic people but these we hear because people are not paying attention to the changes in our body, you will at least experience a back pain or eye pain when you are infected.
    THANK YOU .Wish you speedy recovery. RIB ( just for fun)
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    Yes.. ada mageth cousin malli kenek positive una.. uta meloooo mala daanayak naha... Mu pereda class ehekuth karala awith lamai wagekata... :baffled:
    අලුත් mutant එක එහෙම තමයි මචං. එත් පරිස්සමින් අවධානයෙන් ඉන්න කියපන් මොකද ඕක නිවුමොනියාවට යන්නෙ එක පාරට. සමහරුන්ට symptoms පෙන්නන්නේ නෑ එක පාරට හුස්මගන්න අමාරු වෙනව... 🙁
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    අලුත් mutant එක එහෙම තමයි මචං. එත් පරිස්සමින් අවධානයෙන් ඉන්න කියපන් මොකද ඕක නිවුමොනියාවට යන්නෙ එක පාරට. සමහරුන්ට symptoms පෙන්නන්නේ නෑ එක පාරට හුස්මගන්න අමාරු වෙනව... 🙁
    ade machan sirada? thissayage video eka baluwama thama tikak therune...
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    ade machan sirada? thissayage video eka baluwama thama tikak therune...
    ඔව් බං මට එහෙම cases දෙක තුනක්ම අහන්න ලැබුන. ඇඟ ඇතුලෙම worse වෙනකම් සමහර වෙලාවට තේරෙන්නේ නෑ. පෙනහළු ගැන ගොඩක් අවධානයෙන් ඉන්න ඕනි. Breathing exercise එහෙම කරනවානම් lung එක අවුල් වෙනව වගේනම් තේරෙනවා. පඩි පෙළවල් එහෙම නැගල බලන්නත් කියනවා. හැබැයි හැදුන කෙනෙක්නම් හොඳට bedrest කරන්න කියල තමා කියන්නෙ.