Corona Experts here

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,746
    12,771
    113
    23 May, 2020 | 4:29 PM
    • සීෂෙල්ස් රාජ්‍යයේ සිට පුද්ගලයින් 35 දෙනෙකු අද මෙරටට පැමිණියේ ය.
      එරටට අයත් ගුවන් යානයකින් එලෙස මෙරටට පැමිණීයේ සීෂෙල්ස් ජාතිකයින් 35 දෙනෙකි.
      ඒ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසුමකදී ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ අදාළ පිරිස මෙරටට ගෙන්වා ප්‍රතිකාර ලබා දෙන්නැයි සීෂෙල්ස් රාජ්‍යයෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන් පිරිසට මෙරටට පැමිණීමට අවසර ලබාදුන් බවය.
      ඔවුන් නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිත බව ද ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ ය.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    ලංකාවේ තියෙන දියුණු වෛද්‍ය තාක්ෂනය තමයි ඉතින් ඕකට හේතුව. 😑