Corona in Germany

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,126
    1
    12,976
    113
    Gotham City
    Another බඉ expat video? :rofl::P


    උඹ දැනගෙන කිව්වද දන්නෙ නැහැ .
    මූ අපෙ ඉස්ක්කොලෙ එකෙක්.
    ටිකක් විතර ලොල්ලා.
    උග්‍ර මහින්ද වාදියෙක් .
    මූ ඒ නිසාම ලංකාව ගැන අගයලා වීඩියො එකක් දැම්මද දන්නෙ නැහැ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    උඹ දැනගෙන කිව්වද දන්නෙ නැහැ .
    මූ අපෙ ඉස්ක්කොලෙ එකෙක්.
    ටිකක් විතර ලොල්ලා.
    උග්‍ර මහින්ද වාදියෙක් .
    මූ ඒ නිසාම ලංකාව ගැන අගයලා වීඩියො එකක් දැම්මද දන්නෙ නැහැ.

    Me tike sahenna rachena dakka..ekai kiwwe :P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113


    යකො මූළු එළකිරියම දන්නවා උඹ දන්නෙ නැහැ ?
    මෙ මොන නව නිංගිරාවක්ද දෙවියනෙ .

    Mokakda ban....ambarenne nathuwa kiyapanko? Kurunduwaththa central da?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    හැබැයි මොනවා උනත් මූ රට පල්ලෙහාට දාලා කතා කරන්න් නැහැ . අන්න ඒක අගය කරන්න ඔනි :yes:

    Oka itin Toyy laksheneyak :lol:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    ඒ කියන්නෙ ලංකාව අගය කරන්නෙ මහින්ද වාදියො විතරයි :love:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,126
    1
    12,976
    113
    Gotham City
    Video eka nam beluwe ne hebei germany wala thama 200 ganai merila inne unge health care eka hoadai.
    Are you using internet explorer ?

    Just google "Corona In germany "
    you will get the updated result


    Confirmed corona cases is Germany risen up to more than 100,000 and death toll surpass more than 2000
     
    Last edited:

    Saruman

    Active member
  • Jun 16, 2015
    443
    94
    28
    Isengard
    මේ වීඩියෝ එකටනම් අදාල නෑ. ඒත් මන් දන්න ජර්මනියෙ ඉන්න පොරක් (කියල හිතාගෙන ඉන්න එකෙක්) ෆේස්බුක් එකෙ දාල තිබ්බ ජර්මනියට ලොක් ඩවුන් නෑ ඇදිරි නීති නෑ ඒත් මිනිස්සු විනය ගරුකව ඉන්නව කියල හෙන පොර ටෝක් එකක් දීල තිබ්බ. ජර්මනිය ලොක්ඩවුන් කරන්න ඕනෙම නෑ කියල තිබ්බ එයාලට සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යන්න පුලුවන්ලු.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,434
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කටුනායක එයාර්පෝට් එක ආපහු ඇරිය ගමන් පිටරටවල ඉන්න ලංකාවෙ ඔක්කොම වගේ අය මෙහෙ ස්ථීර පදිංචියටම එයි. එතකොට අපිට අපේ රට ගොඩක් ඉක්මනට ගොඩ දාන්න පුලුවන්. ඒ ගැන ගොඩක් සතුටුයි! :love:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    උඹ දැනගෙන කිව්වද දන්නෙ නැහැ .
    මූ අපෙ ඉස්ක්කොලෙ එකෙක්.
    ටිකක් විතර ලොල්ලා.
    උග්‍ර මහින්ද වාදියෙක් .
    මූ ඒ නිසාම ලංකාව ගැන අගයලා වීඩියො එකක් දැම්මද දන්නෙ නැහැ.

    Ubath lolek nw bung u half uba full