Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
corona - Lanka ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට නිකමට හිතෙනවා අපි හිතනවාට / අපිට කියනවාට වඩා සෑහෙන්න කෙල වෙලා තියෙන්නේ කියලා . ඒ තියෙද්දිත් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ බන්. සුනාමිය ආපු නිසා සුනාමිය එනවා කිව්වොත් අපේ උන් ආරක්ෂා වෙන්න දන්නවා , පාස්කු ප්‍රහාරේ තරම දැක්කා ආයේ ඒවගේ වෙලාවක හැසිරෙන්න ඕන විදිය දන්නවා

එත් මේක ඒ දෙකටම වඩා බරපතලයි. අදටත් අපිට පාලනේ කරන්න පුළුවන් තැනක ඇති කියලා හිතනවා. එත් ඉතාලිය වගේ උනොත් නම් රටෙන් බාගයකට වඩා කෙල වෙලා නවතින්නේ..

සමහර විට රජය පැනික් වෙන හින්දා ඇත්ත තොරතුරු එලියට දාන්නේ නැතුව ඇති , අනිත් එක තමා අපේ රටේ තාම තියෙන්නේ පහසුකම් අඩුවෙන්, එක රිසාල්ට් එකක් එන්න අඩුම පැය 4-6 ක් යනවා ...

රටටම ඇදිරිනීතිය දැම්මේ / බස් වල උනත් 1m distance එකක් තියාගන්න කිවේ නිකන් නෙවේ. අනිත් එක ඊයේ ජා ඇල වත්තල ඇදිරිනීතිය දැම්මේ අපි නොදන්නා දෙයක් තියෙනවා

ඔය fact ගැන හිතලා බලපල්ලා.. ඒ අස්සේ අපේ උන් පොර කකා බඩු ගන්නවා , අදිරිනිතියේ ලබ්බේ පදින්නද මන්දා ෆුල් ටෑන්ක් ගහනවා ...එකෙක් මාස්ක් නෑ , safety procedures නෑ ...

උබලාට බය හිතෙන්නේ නැද්ද බන්

[QUOTE="The Hacker, post: 25234216, member: 432439"] [SIZE="5"]මචන්ලා මට නිකමට හිතෙනවා අපි හිතනවාට / අපිට කියනවාට වඩා සෑහෙන්න කෙල වෙලා තියෙන්නේ කියලා . ඒ තියෙද්දිත් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ බන්. සුනාමිය ආපු නිසා සුනාමිය එනවා කිව්වොත් අපේ උන් ආරක්ෂා වෙන්න දන්නවා , පාස්කු ප්‍රහාරේ තරම දැක්කා ආයේ ඒවගේ වෙලාවක හැසිරෙන්න ඕන විදිය දන්නවා එත් මේක ඒ දෙකටම වඩා බරපතලයි. අදටත් අපිට පාලනේ කරන්න පුළුවන් තැනක ඇති කියලා හිතනවා. එත් ඉතාලිය වගේ උනොත් නම් රටෙන් බාගයකට වඩා කෙල වෙලා නවතින්නේ.. සමහර විට රජය පැනික් වෙන හින්දා ඇත්ත තොරතුරු එලියට දාන්නේ නැතුව ඇති , අනිත් එක තමා අපේ රටේ තාම තියෙන්නේ පහසුකම් අඩුවෙන්, එක රිසාල්ට් එකක් එන්න අඩුම පැය 4-6 ක් යනවා ... රටටම ඇදිරිනීතිය දැම්මේ / බස් වල උනත් 1m distance එකක් තියාගන්න කිවේ නිකන් නෙවේ. අනිත් එක ඊයේ ජා ඇල වත්තල ඇදිරිනීතිය දැම්මේ අපි නොදන්නා දෙයක් තියෙනවා ඔය fact ගැන හිතලා බලපල්ලා.. ඒ අස්සේ අපේ උන් පොර කකා බඩු ගන්නවා , අදිරිනිතියේ ලබ්බේ පදින්නද මන්දා ෆුල් ටෑන්ක් ගහනවා ...එකෙක් මාස්ක් නෑ , safety procedures නෑ ... [SIZE="6"][B][COLOR="Red"]උබලාට බය හිතෙන්නේ නැද්ද බන් [/COLOR][/B][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom