corona - Lanka ව

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචන්ලා මට නිකමට හිතෙනවා අපි හිතනවාට / අපිට කියනවාට වඩා සෑහෙන්න කෙල වෙලා තියෙන්නේ කියලා . ඒ තියෙද්දිත් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ බන්. සුනාමිය ආපු නිසා සුනාමිය එනවා කිව්වොත් අපේ උන් ආරක්ෂා වෙන්න දන්නවා , පාස්කු ප්‍රහාරේ තරම දැක්කා ආයේ ඒවගේ වෙලාවක හැසිරෙන්න ඕන විදිය දන්නවා

    එත් මේක ඒ දෙකටම වඩා බරපතලයි. අදටත් අපිට පාලනේ කරන්න පුළුවන් තැනක ඇති කියලා හිතනවා. එත් ඉතාලිය වගේ උනොත් නම් රටෙන් බාගයකට වඩා කෙල වෙලා නවතින්නේ..

    සමහර විට රජය පැනික් වෙන හින්දා ඇත්ත තොරතුරු එලියට දාන්නේ නැතුව ඇති , අනිත් එක තමා අපේ රටේ තාම තියෙන්නේ පහසුකම් අඩුවෙන්, එක රිසාල්ට් එකක් එන්න අඩුම පැය 4-6 ක් යනවා ...

    රටටම ඇදිරිනීතිය දැම්මේ / බස් වල උනත් 1m distance එකක් තියාගන්න කිවේ නිකන් නෙවේ. අනිත් එක ඊයේ ජා ඇල වත්තල ඇදිරිනීතිය දැම්මේ අපි නොදන්නා දෙයක් තියෙනවා

    ඔය fact ගැන හිතලා බලපල්ලා.. ඒ අස්සේ අපේ උන් පොර කකා බඩු ගන්නවා , අදිරිනිතියේ ලබ්බේ පදින්නද මන්දා ෆුල් ටෑන්ක් ගහනවා ...එකෙක් මාස්ක් නෑ , safety procedures නෑ ...

    උබලාට බය හිතෙන්නේ නැද්ද බන්

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අනිත් එක ඊයේ ජා ඇල වත්තල ඇදිරිනීතිය දැම්මේ අපි නොදන්නා දෙයක් තියෙනවා.

    සාමන්යෙන් ඔය පැති ටිකේ තමයි ඉතාලි ඉදලා ලංකාවට ආපු බහුතරේගේ ගෙවල් තියෙන්නේ. ඉතින් පැනලා ගියපු එවුන් අල්ලගන්න තමයි ඒ පැති වලට ඇදිරිනීතිය දැම්මේ. එහෙම කරපු එක හොඳයි. දැන් ලංකාවට දැම්මා. ඒකට හේතුව ඔසු දන්සල් / පාටි දානවයි / මැච් ගහනවයි / ට්‍රිප් යනවයි මිනිස්සු ගැවසෙන අනන්ත අප්‍රමාන දේවල් ගොඩක් එපා කියද්දී කරනවා . ලෙඩේ බරපතලකම දන්නා කෙනා පරිස්සම් උනත් බහුතරයක් නෑ. සමහරු දන්නා බව රඟනවා ඒත් දන්නා ලබ්බක් නෑ ඔන්න උදාහරණත් එක්කම.

    aDc1UUw.png

    HWS0AWs.jpg

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    ලංකාවෙ ජෙප්පො නම් lockdown lockdown කිය කිය කෑ ගහන්නෙ ලංකාවෙ මිනිස්සු ගැන හිතල නෙමෙයි..3% ජන්දෙ දුන්න මිනිස්සුන්ගෙන් පලි ගන්න..මිනිස්සු කන්න බොන්න නැතුව දුක් විඳිනකොට උන් ඒක බලල සතුටක් ගන්නවා.ඒක අස්සෙ JVP හිටියනම් මෙහෙම වෙන්නෙ නැහැ කියල හීනියට මිනිස්සුන්ගෙ ඔළුවට දානව..ඒක උන් ඉස්සරත් කරානේ..මේ දැන් වෙලා තියෙන දේට උනත් හිත යටින් සතුටු වෙන ඵකම අමනයොත් JVP.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මචන්ලා මට නිකමට හිතෙනවා අපි හිතනවාට / අපිට කියනවාට වඩා සෑහෙන්න කෙල වෙලා තියෙන්නේ කියලා . ඒ තියෙද්දිත් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ බන්. සුනාමිය ආපු නිසා සුනාමිය එනවා කිව්වොත් අපේ උන් ආරක්ෂා වෙන්න දන්නවා , පාස්කු ප්‍රහාරේ තරම දැක්කා ආයේ ඒවගේ වෙලාවක හැසිරෙන්න ඕන විදිය දන්නවා

    එත් මේක ඒ දෙකටම වඩා බරපතලයි. අදටත් අපිට පාලනේ කරන්න පුළුවන් තැනක ඇති කියලා හිතනවා. එත් ඉතාලිය වගේ උනොත් නම් රටෙන් බාගයකට වඩා කෙල වෙලා නවතින්නේ..

    සමහර විට රජය පැනික් වෙන හින්දා ඇත්ත තොරතුරු එලියට දාන්නේ නැතුව ඇති , අනිත් එක තමා අපේ රටේ තාම තියෙන්නේ පහසුකම් අඩුවෙන්, එක රිසාල්ට් එකක් එන්න අඩුම පැය 4-6 ක් යනවා ...

    රටටම ඇදිරිනීතිය දැම්මේ / බස් වල උනත් 1m distance එකක් තියාගන්න කිවේ නිකන් නෙවේ. අනිත් එක ඊයේ ජා ඇල වත්තල ඇදිරිනීතිය දැම්මේ අපි නොදන්නා දෙයක් තියෙනවා

    ඔය fact ගැන හිතලා බලපල්ලා.. ඒ අස්සේ අපේ උන් පොර කකා බඩු ගන්නවා , අදිරිනිතියේ ලබ්බේ පදින්නද මන්දා ෆුල් ටෑන්ක් ගහනවා ...එකෙක් මාස්ක් නෑ , safety procedures නෑ ...

    උබලාට බය හිතෙන්නේ නැද්ද බන්

    Thats what happens when eating and shitting becomes a top priority than saving your life and others. Marenna kalin hari hodata kaala beela party daala athal eke marenna epayi. Motherfuckers don't give a shit.

    Also the way the govt. is handling the situation is somewhat suspicious and confusing. It brings the question of whether they really want to control the spread? If they want to control people flocking around super markets and towns, they have to have the curfew in place at the day time as well. Not just from 6 PM. Also they request the private sector to consider granting leaves and allow working from home. Everybody knw thats just bullshit. Working from home is not practical for everybody. But granting leaves is a possibility but they just request to consider. Not enforcing it. Whats the point? Everybody knows how private sector works.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපි වෙනුවෙන් කට්ට කන ඩොක්ටර්ස්ලා නර්ස්ල ආමි එකේ කොල්ලෝ පොලිසිය කොහොමට හිතෙනවා ඇත්ද :( අපිට මෙහෙම දැනෙනවා නම් :sorry: පරිස්සම් වෙන එක තමයි අපිට කරන්න තියෙන්නේ නිකන් බොරුවට බය උනා කියල ලැබෙන මගුලක් නැහැනේ බන් අපේ සමහරක් මෝඩ මිනිස්සු නම් පණ්ඩිතයි ඇදිරිනීතිය දාපු එක හොදයි නැත්නම් ඕකුන් බීච් පාර්ටි උනත් දායි අද :lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,797
    113
    සුනාමි එනව කිව්වම සුනාමිය එනව බලන්න බීච් එකට ගිය මිනිස්සුත් හිටියා

    මුහුද ඈතට ගියාම ඒ ඉඩ අල්ලගන්න සනිකව වැටවල් ගහපු ඩයලුත් හිටියා දෙහිවල..:frown:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    මොකක් හරි වෙච්ච ගමන් ආණ්ඩුව ඇත්ත හංගනවා කියාගෙන conspiracy theory හදන් හැමිනෙන්න එපා.

    ඊළඟට එන්නේ අපේ අයියා වැඩ කරන්නේ සෞක්‍ය දෙපාර්තමේන්තුවේ ලොක්කගේ බල්ලා එක්ක ඌ කිව්වා 1000ක් දැනට මැරිලා උයාලට මං මේ හොඳට කියන්නේ කාටවත් කියන්න එපා ජාතියේ බයිලා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218

    Ok