Corona mask price

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    01-20-16-110646338-mediaitem110646336.jpg


    මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය තීරණය කර තිබේ.

    කොරෝනා වෛරසය හේතුවෙන් මුඛ ආවරණවල මිල පාලනයකින් ⁣තොර වූ අතර ඇතැම් වෙළෙඳසල්වල මුඛ ආවරණ රුපියල් 500 වැනි ඉහල මිලකට අලෙවි කෙරිණි.

    Source - https://medialk.com/Home/ReadPost/1509?Language=Sinhala
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :angry: එහෙම කරනවනම් ඒක ගොඩක්ම හොදයි බන්, මේ ෆාමසි වේ#ගෙ පුතාලට හිතෙන හිතෙන ගනන් කියනවා :angry:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කොරෝනා වෛරසය හේතුවෙන් මුඛ ආවරණවල මිල පාලනයකින් ⁣තොර වූ අතර ඇතැම් වෙළෙඳසල්වල මුඛ ආවරණ රුපියල් 500 වැනි ඉහල මිලකට අලෙවි කෙරිණි.

    2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 142 වගන්තිය 'උපකරණ මිල නියම කිරිම' නියෝග අනුව මෙම උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

    ඒ අනුව මුඛ ආවරණවල උපරිම සිල්ලර මිල පහත පරිදි වේ

    1.ඉවත දැමිය හැකි මුඛ ආවරණ -නොවියන ලද (ලූපය සහිත හෝ ගැට ගසන) - රුපියල් 15 ක්

    2.ඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණ - නොවියන ලද (ලූපය සහිත හෝ ගැටගසන)-රුපියල් 15ක්

    3.එන් 95 වර්ගයේ මුඛ ආවරණ(අංශු ශ්වසන පෙරණය) රුපියල් 150 ක්

    උපරිම මිල ගණන්වලට ඉහලින් මුඛ ආවරණ අලෙවි කරන වෙළෙදුන්ට‌ නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    එමෙන්ම මුඛ ආවරණ තොග සඟවා තබා ගන්නා වෙළෙදුන්ට ද නීතිය ක්‍රියාත්මක කරනු ඇත.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    50000 k deela hari kamak na anurayta denna one dagattama galawanna bari mask ekak:D:yes::yes:;);):D:D