Minusunta ganakwath ne bn :oo: mcdonald kfc full minissu.dan bowenne nedda
Emios Well-known member Dec 10, 2009 73,795 66,324 113 Oct 16, 2020 #1 Minusunta ganakwath ne bn mcdonald kfc full minissu.dan bowenne nedda Reactions: Boralugoda01, Rasthiyadu padanama, hodakolla and 1 other person
mr90486 Well-known member Sep 2, 2008 1,705 1,476 113 Everywhere Oct 16, 2020 #2 ෆොටෝ එකක් දාපන් බලන්න
batwise Well-known member Aug 28, 2020 8,492 15,847 113 111 Gotham batman.com Oct 16, 2020 #3 kala bila inna epai itn. owa tibba kyla bane Reactions: dilann
CyberKing Well-known member Apr 12, 2015 1,404 270 83 Oct 16, 2020 #4 Marana anupathaya adu nisa kawuruwath dan baya na (Ehema wenna epa kiyala prarthana karanawa)
Brandy2020 Well-known member May 15, 2018 20,062 25,129 113 Oct 16, 2020 #5 සමාජයේ කොරෝනා නෑ...... ඒක වෙන රටක් කැළයක් Reactions: Boralugoda01
batwise Well-known member Aug 28, 2020 8,492 15,847 113 111 Gotham batman.com Oct 16, 2020 #6 ada apit yanna inne hawasa set wenna.. hotel ekakata. awlk wena ekak na kyala hitan yanwa itn.
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Oct 16, 2020 #7 මාත් දැක්ක පියුමි හංසමාලියි ළමයයි අර චන්දිමාල් කියන පොන්සියයි කුකුල් අඩු කකා ඉන්නවා..
charitha2011 Well-known member Jan 25, 2011 15,936 1 31,456 113 - උඩරට - Oct 16, 2020 #8 ලංකාවේ මිය යන පිරිස ඉතා අවම අගයක පැවතීම හේතුවෙන් කොරෝනා අද රාත්‍රී කටුනායක ගුවන් තොටෙන් නැවත චීනය බලා ගුවන් ගත වීමට නියමිත බව පොලීසිය පවසයි. Reactions: ryandok and animation
ලංකාවේ මිය යන පිරිස ඉතා අවම අගයක පැවතීම හේතුවෙන් කොරෝනා අද රාත්‍රී කටුනායක ගුවන් තොටෙන් නැවත චීනය බලා ගුවන් ගත වීමට නියමිත බව පොලීසිය පවසයි.
Emios Well-known member Dec 10, 2009 73,795 66,324 113 Oct 16, 2020 #9 sirawtaa lankawe un maren nattan awulak nane ban
shameera89 Well-known member Jun 26, 2013 16,216 12,454 113 Piliyandala Oct 16, 2020 #10 Amaru wennath epaa kiyalai praarthanawa.. Reactions: D_Mad
niyomax Well-known member Sep 24, 2014 4,595 7,483 113 Oct 16, 2020 #11 mama nan coronatath wada baya ara PCR eka ganna eka..epaa wenawalu sinhalu Reactions: D_Mad
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Oct 16, 2020 #12 කොරෝනා හැදුනත් නැතත් එකයි අපි හම්බුකලොත් අපි කනවා Reactions: D_Mad
kinkon Well-known member Aug 5, 2007 115,558 2 115,385 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 16, 2020 #13 සිංහලු! Reactions: XpressM, NRTG and D_Mad