Corona : Need maximum punishment to this kind of arrogant assh*les

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මැණික් මුදලාලි කෙනෙක් හින්ද ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට යන එක නිකන් මදිකමක් වාගේ වෙන්න ඇති
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,153
    1,240
    113
    Typical Siri Lankans :yes:

    මැණික් මුදලාලි කෙනෙක් හින්ද ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට යන එක නිකන් මදිකමක් වාගේ වෙන්න ඇති

    කී දෙනෙක්ට බෝ කලාද දන්නෙ නෑ ඕක දැන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    කී දෙනෙක්ට බෝ කලාද දන්නෙ නෑ ඕක දැන්.
    සාමාන්‍ය මිනිස්සු අතරෙ තෙරපිලා බස් එකේ ගිහින් පැය ගණන් පෝලිමේ ඉඳල බෙහෙත් ගන්න යන්නේ නෑනේ මේ වගේ උදවිය ඒ හින්ද මෙයාගෙන් කෙලින්ම බෝ වෙච්ච උන් නං අඩු ඇති, ඒත් ඉතිං එකෙක් හිටියත් ඇතිනේ වැල වගේ බෝවීගෙන යන්න.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,606
    113
    Pls wear a MASK
    අනේ මන්ද බං.උඹලත් මාස්ක් දාපල්ල ඵළියට යනවනම්..ලේන්සු බැඳලා වැඩක් නෑ..අනික ඵළියෙ කට්ටයක් ඵක්ක කනකොට ශෙයාර් කරගන්න ඵපා..
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Legal action gannawalu

    Very Good

    අනේ හුකේ. උබ දන්නවාද කොරන්ටින් ආඥාපනත ගෙනාවේ ඉංග්‍රිසින්. එ පනත් අනුව වදින දඩ හෙන පොඩියි. වැඩිම උනොත් මාස 6කට හිරේ යයි. ඔකා සල්ලි තියන පොරක් නිසා හොද ලෝයර් කොනක් අල්ලලා දඩ⁣ය හෝ සිරදඩුවම කියන කැල්ලේ දඩය විතරක් ගෙවන ත්ත්වයට තින්දුව ගනි.

    තොපිත් බලං ඉන්නවානේ ලංකාවේ නිතිය ක්‍රියාත්මක වෙනකං.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ape haththage mole nathi kama. Selfish gathiya. owa thama sinhala jathiyata kelewwe. wena jathin nemeyi ape athule thiyana prash wisada ganna one.



    mewage welawakawath, responsible wa wada karanna bari nam, kawara kathada.


    ape moda jathiya hadanna ba bn.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ape haththage mole nathi kama. Selfish gathiya. owa thama sinhala jathiyata kelewwe. wena jathin nemeyi ape athule thiyana prash wisada ganna one.



    mewage welawakawath, responsible wa wada karanna bari nam, kawara kathada.


    ape moda jathiya hadanna ba bn.

    galkissa eka sinhala nemai vage. gem and mount lavinia ara gollo thami vediyen inne
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,220
    18,868
    113
    අදාල නෑනේ
    89853527_1336187203247648_6996383622173294592_o.jpg